ඩිව් ගුණසේකරගෙන් හෙළිදරව්වක්-රනිල් වික්‍රමසිංහ තමන්ට උපදෙස් දුන් බව අර්ජුන් මහේන්ද්‍රන් කියයි
Posted on February 3rd, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

2015 ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය සිදුකිරීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ තමන්ට උපදෙස් දුන් බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටුවේදී සාක්ෂි දෙමින් පිළිගත් බව එවක කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර මහතා පවසනවා.

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ කෙසේ වෙතත් පසුගිය රජය එම සාක්ෂි සටහන් කොමිෂන් සභාවට යොමු නොකළ බවයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress