අලුත් සන්ධානයට චන්ද‍්‍රිකාත් එක් කර ගැනීමේ සාකච්චා… ඇයට නව තනතුරකුත් සූදානම්..
Posted on February 18th, 2020

උපුටා ගැන්ම ලංකා නිව්ස් වෙබ්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති නව සන්ධානය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද කරගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ මේ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

එහිදී එකඟතාවයක් ඇතිවූවහොත් හිටපු ජනාධිපතිනියට යම් තනතුරක්ද ලබාදිය හැකි යයිද ඔහු පැවසීය.

දයාසිරි ජයසේකර මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

One Response to “අලුත් සන්ධානයට චන්ද‍්‍රිකාත් එක් කර ගැනීමේ සාකච්චා… ඇයට නව තනතුරකුත් සූදානම්..”

  1. Charles Says:

    දයාසිරි ජයසේකරට ඕනේ හැටියට වැඩකරන්න ඉඩ දිය නොයුතුයි . ඔහු දැන් පොදු ජන පෙරමුනවෙනිවෙන් කතාකරනවා . ඔහුට තමා චන්ද්‍රිකා ගෑනී ගෙන්නගන්න අවශ්‍ය: එක පොදුජන පෙරමුණට කරන නිග්‍රහයක්; ඒ ගෑනී පොදුජන පෙරමුණට සම්බ්න්ධකරගන්න අවශ්‍ය තාවයක් නෑ. දයාසිරි ජයසේකරට ඕනේ හැටියට කටයුතුකරන්න පොදුජන පෙරමුණ ඉඩ දිය නොයුතුයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress