පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් මුදල් බලතල ජනපතිට හිමි වෙනවා
Posted on February 21st, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

පාර්ලිමේන්තුව විසිරුවාහැරීම තුළ රජයේ සියලු මුදල් පිළිබඳ මූල්‍ය බලතල ජනාධිපතිවරයාට හිමි වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හිඟුරක්ගොඩ කිඹුලාවල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress