රිෂාඩ් සහ කබීර් ගැන පාස්කු කොමිසමට ආ සාක්ෂිය
Posted on March 5th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

එවක කැබිනට් අමාත්‍යවරුන් වශයෙන් කටයුතු කළ රිෂාඩ් බදියුදින් සහ කබීර් හෂීම් යන මහත්වරුන් තුර්කියේ ෆෙටෝ ත්‍රස්ත සංවිධානයට මුදල් සැපයූ මෙරට ව්‍යාපාර හා සම්බන්ධ වී ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේදී අද අනාවරණය වුණා.

ඒ විදේශ සබඳතා අමාත්‍යංශයේ යුරෝපා හා මධ්‍යම ආසියානු කලාපය භාර අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් සිදූකළ සාක්ෂි විමසීමේදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress