ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් 28 දක්වා ඉහළට-Coronavirus patients in Sri Lanka rise to 28
Posted on March 16th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

A total number of 28 patients tested positive for Covid-19 in Sri Lankan as of now, says the Director General of Health Services Dr. Anil Jasinghe. කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් 6 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ ඒ අනුව මෙරට දී හඳුනා ගත් මුළු කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 28 දක්වා ඉහළ යන බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress