දැනට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් ගැන පැහැදිලි කිරීමක්
Posted on April 23rd, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

මෙරටින් දැනට වාර්තා වී ඇති කොරෝනා රෝගීන්ගෙන් සියයට 20 ක පමණ පිරිසක් නිව්මෝනියා රෝග ලක්ෂණ පෙන්නුම් කළ ද දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලැබීමට තරම් අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නේ සියයට 5ක පමණ පිරිසක් බව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හිරු ටී වී ඔස්සේ අද විකාශය වූ රට සහ හෙට වැඩසටහනට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress