බුදුන්වහන්සේ ගංජා දුම ඇද්දා..ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයෙක්
Posted on May 6th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

බුදුන්වහන්සේ ගංජා දුම ආස්වාස ප්‍රාස්වාස කළේයැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කරයි.

https://www.facebook.com/1503305076605637/videos/723219185097551

තමන් මෙරට අංක එකේ ගංජා කාරයෙක් යයිද පවසන ඔහු මෙරටේ වැවෙන ගංජා බිව්වට වූවාට ප්‍රශ්නයක් නැතැයිද සඳහන් කරයි.

මෙම පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයකදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකුගේ ඇයි ද සඳහන් වෙයි.

One Response to “බුදුන්වහන්සේ ගංජා දුම ඇද්දා..ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයෙක්”

  1. Hiranthe Says:

    What a stupid guy!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress