මහ බැංකුවේ මුදල් මණ්ඩලයට රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ (වීඩියෝ)
Posted on June 24th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ පත් කිරීමට අද රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

මුදල් මණ්ඩලයේ පුරප්පාඩුව පැවති සාමාජිකයන් දෙදෙනා සඳහායි මෙම පත්කිරීම් සිදුවන්නේ .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress