අපට මඟක් ඇත (නොහොත් ලංකාවට මරුකටෙන් ගැලවිය හැකිය): අංක 1
Monday, June 29th, 2020චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. හැඳින්වීම රනිල් වික්‍රමසිංහ: ආ එන්න එන්න සන්නස්ගල, කොහොමද පොසොන් එක? උපුල් සන්නස්ගල: ඔහේ ගෙවිලා ගියා සර්… ර: ඕක තමයි ලංකාවේ ප්‍රථම ආක්‍රමණය උ: ඔව්, ඔව්, ඇත්තම නේන්නම් සර්, අපි ඕක ප්‍රසිද්ධ කරමුද? ර: අපොයි, තමුසෙට නම් දේශපාලනය කරන්න බැහැ! මේ එක් පොසොන් පොහොය දිනකට පසුදා රෑ දොලහට පමණ රනිල් එන්න කියා […]
More >