සජිත් තමාටම අපහාස කරගත් බව කරුණා කියයි (වීඩියෝ)
Posted on July 2nd, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

තමන් පසුගියදා සිදුකළ කතාවක් සංස්කරණය කර ප්‍රසිද්ධ කිරීමෙන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඔහුටම අපහාස කර ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා.

>ඔහු මේ බව කියා සිටියේ කලවංචිකුඩි ප්‍රදේශයේදී ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress