The UN Resident Coordinator in Sri Lanka Ms Hanaa Singer should be either recalled by the UN or expelled by the Government from this country for her anti Government and undiplomatic statement and the undiplomatic letter sent to the Prime Minister.
Posted on November 14th, 2020

Dr Sudath Gunasekara Mahanuwara

14.11.2020

මෙම කාන්තාව කියන පරිදි මේ රටේ ඒකාබද්ධ තාවය සහ ඊනියා සන්හින්දියාව විනාශවී ඇත්තේ මෙවැනි ජාත්යන්තර කුමන්ත්‍රනකාරි නිලධාරින්ගේ අමණ ක්‍රියා කලාප සහ අන්තගාමි මුස්ලිම් හා දෙමල දේශපාලකයින්ගේ ක්‍රියාවන් නිසා සහ  ඊටත් වඩා ඔවුන්ගේ චන්දය නමැති එලු අණ්ඩකෝශය පසු පස හිගා යන ජාති ද්‍රෝහි බඩගෝස්තර වාදී රටට ජාතියට සහ ආගමට අබැටක් පමණ හෝ ආදරයක් නැති කාලකන්නි සින්හල දේශපාලනග්නයින් නිසා මිස මුස්ලිම් අන්තවාදින්ගේ මල සිරුරු භූමදාන කිරීමට ලන්කාණ්ඩුව අවසර නොදෙන නිසා නොවේ.. 

1 සියලුම ජාත්යන්තර නීතිද උල්ලන්ඝන්ය කාරමින් මෙම ක්න්තාව  පුර්ණ නිදහස් ,ස්වාධීන රටක අබ්යනතර කටයුතු වලට නිර්ලජ්ජිත අන්දමින් ඇගිලි ඝසා ඇති නිසාද

2 ලන්කා විරොධී සින්හල විරොධී ඊනියා ජාත්යන්තර තැරැව්කරුවන්ගේ අතකොලුවක් මෙන් ක්‍රියාකොටැ ඇති නිසාද

3 මේ රටේ සිටින මුස්ලිම් වරුන් ලන්කා රජය්ට එරෙහිව පෙල ගැස්වීමට කුමන්ත්‍රණැය කොට ඇති නිසාද

4එබැවින් එක්සක් ජාතීන්ගේ සන්ගමය වැනි සන්විධානයක මෙවැනි  තනතුරක් දැරීමට කිසිසේත්ම ඇය තවදුරටැත් සුදුසු නොවන නිසාද

5 මෙවැනි නිලධාරීන් තබාගැනීම  එක්සක් ජාතීන්ගේ සන්ගමය වැනි සන්විධානයකට කැළලක් වන නිසාද ඇය වහාම ආපසු කැදවනමෙන් ලන්කාණ්ඩුව විසින් එක්සත් ජා සන්විධානයට දැන්විය යුතුය

6 ඔවුන් එසේ නොකලහොත් ඇය වහාම මේ රටීන් පිටුවහල් කොට ඇය මින් ඉදිරියට ජාත්යන්තර සේවයට නොසුදුසු අයකුලෙස අසාදු ලේඛණ ගතකරන මෙන්ද ඉල්ලා සිටිය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress