සෞඛ්‍ය ඇමතිනිය කොරෝනාවෙන් බේරෙයි.. දේශීය ඖෂධව පලමුව ඇය බොයි..
Posted on December 2nd, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

සෞඛ්‍ය ඇමතිනිය කොරෝනාවෙන් බේරෙයි.. දේශීය ඖෂධව පලමුව ඇය බොයි..

කොහොම වෛරසය ශරීරයෙන් ඉවත් කිරීම සඳහා නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධය සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්ද භාවිතා කළාය.

සෞඛ්‍ය අමාත්‍ංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම ඖෂධය භාවිතා කරන ලදී.

අදාළ ඖෂධය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා විශේෂඥ කමිටුවක් පත් කරන ලද බවත් එහි නිගමන අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් එහිදී කියා සිටියහ.

මෙය නිෂ්පාදනය කල වෛද්‍යවරයා සදහන් කරන්නේ මෙම ඖෂධය පානය කිරීම මගින් ආසාදිතයන්ගේ ශරීරයෙන් කොරෝනා වෛරසය ඉවත් කරන බවත් ආසාදිත නොවන අයෙකු පානය කලහොත් ඔහුට වෛරසය ආසාදනය නොවන බවත්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress