ශ්‍රීමත් ජනධිපති, ගරු අගමැති සහ පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමති වරුන් වෙත විවුර්ත සන්දේසයක්.?
Posted on December 6th, 2020

ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර

(මෙම ලිපිය කියවීමට පෙර ආක්රමනිකයින් සහ රටේ පාලක පන්තිය එකට එක්වී ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකරගැනීම සදහා පමණක් සෑදූ ශ්රි ලන්කාවේ අරුම පුදුම ආණ්ඩුක්රම විවස්ථා 30 .11.2020. දින   ලන්කාවෙබ් අඩවියේ පලවූ මගේ  ලිපිය කියවන මෙන් මම ඔබගෙන් ඉල්ලමි).

1987 ජූලි 29 වන දින දරණ ජේ ආර්/රජිව් ඉන්දුලඅන්කා ගිවිසුම අහෝසිකොට  පලාත්සභා  හූනීයමද කපා පලාත්සභාද අහෝසිකොට  මේ රටේ සන්ස්කෘතික පදනම පාදකකොටගත් විවස්ථ්හාවක් හදන තුරු කිසිදාක මේ රට නිදහස්, ස්වඉරී, ස්වාධීන රටක් වෙන්නේ නැහ

මන්ද ප්‍රතමයෙන්ම මින් පළමු කරුනු දෙක බලාත්මකව පවතින තුරු මේ රට ඉන්දියාවේ යටත් විජිතයක් හෝ ප්‍රාන්තයක් වශයෙන්ම පවතින බැවිණි.දෙවනුව මේ රටට විවස්ථාවක් හැදිය යුත්තේ මේ රටේ 2500 ක සන්ස්කෘතික පසුබිම පාදක කොට ගෙන මේ රටේ භූමිපුත්‍රයින්ගේ අයිතිවාශිකම්, අපේක්ෂාවන් සහ අභිලාසයන් ඉටුවන පරිදි බැවිනි. එසේ නැතිව දැනට පවතින විවස්ථා මෙන් බ්රිතාන්ය, ඇමෙරිකා.ප්රන්ශ හා ඉන්දියානු ක්රමවල සිව්මුහුන් ආකෘතියේ විවස්ථාවක් කිසිදිනෙක මේ රටට් නොගැලපේ. එසේම එවැන්නක් මේ රටේ සින්හල බෞධ ජනතාව මින් මතුවට කිසිදිනෙක පිලිගන්නේද නැත. එසේම එවැන්නක් මගින් සිදුවනුයේ  තවදුරතත් භූමිපුත්‍රයින්ගේ ජන්ම අයිතිවාසිකම් පාවාදීමකි.

එම නිසා එකී කරුණු තුන පලමුව සම්පූර්ණ නොකොට කුමණ විවස්ථාවක් හැදුවද එය විවස්ථා කවන්ධයක් පමණක්වනු ඇත.

එබැවින් දැන්වත් මේ රටට ගැළපෙන විවස්ථාවක් හැදීමේ පරම වගකීම ජනාධිපති තුමා ඇතුලු මේ රජයට පැවරී ඇත. මෙහිදී අත්ත වසයෙන්ම මේ රටට  ගැලපෙන ආණ්ඩුකරම විවස්ථාවක් හැදීමේ අවන්ක අදහසක් කිසිවකු තුල තිබේනම් ප්රථමයෙන්මෑ ඒ  සදහා මෙම මූලධර්ම තුන පාදක කොටැ ගත යුතුය.ඉහතින් දැක්වු 3 වන සාධ්කය යටතේ සැලකිල්ලට ගතයුතු කරුණු අතර රටේ භූගූලීය සාධක, ඉතිහාසය, වසර, 2500 ක තිස්සේ පැවති රාජ්ය පාලන කරමය, බූමියේ අයිතිය, සම්ප්‍රදායන්, සිරිත් විරිත් මෙන්ම භූමිපුත්‍රයින්වන සින්හලයින්ගේ ආගමික සන්ස්ක්‍රිතික උරුමයන් සහ අනගත අභිලාෂයන් යන කරුණුද වේ.

එබැවින් මා එසේ කියන්නේ ඇයි කියා පලමුවම පැහැදිලි කරමි, අනතුරුව මේ රටේ අනාගත පැවැත්මට තිරසාර පදනම විය හැකි විවස්ථාවක් නිර්මානය කිරීම ආරම්භ කිරිමට පෙර විවස්ථා භූමියේ ඇති කටුකොහොල්ද සුද්ධ කර ගතයුතුය. ඒ මොනවාදයි ලිපියේ අගට දක්වමි. 

1987 ජූලි 29 රජිව්/ජේ ආර් ගිවිසුම

බ්රතාන්ය යටත්විජිතවාදීන් විසින් 1833  කෝල්බෲක් කොමිසමෙන් අනාගත  දෙමළ ඊලමේ පදනම වශයෙන් වර්ගවාදය අනුව මේ රට බෙදා පාලනය කිරීම සන්දහා රටෙන් 1/3 ක් සහ වෙරලින් 2/3 ක් පමණ අයත්වන පරිදි උතුරු  නැගෙනහිර පලාත් දෙක ඇතුලු පලාත් ක්රමය ඇතිකිරීමෙන් පසු මේ රටේ භූදේශපාලන ඉතිහාසයේ ඊටත් වඩා භයානක මෙන්ම ප්රජාතන්තරවිරෝධි ජාතිද්රෝහි සිද්ධියවූයේ 1987 ජූලි 29 වන දින දරණ ජේ ආර්/රජිව්  ඉන්දුලන්කා ගිවිසුමය. ඉන්දියාවේ බලපෑම සහ තර්ජන මධ්යයේ අප හිසමත පටවනලද ඉන්දුලන්කා ගිවිසුම අත්සන් කිරීම සහ එසේම ඊට අනුමැතිය ගැනීම සහ ඒ යටතේ පලාත්සභා පිහිටුවිම සන්දහා විපක්සයේ සහ මුලු රටේම දැඩි විරෝධතා මැද පාර්ලිමෙන්තු මන්ත්රීන්ට බලපෑම්කොට 13 වන විවස්ථා සන්සෝධනය සම්මත කොටග නු ලැබින. මෙය සම්මත කොට ගත්තේ පාර්ලිමෙන්තු මන්ත්රිවරුන්ගෙන් දිනරහිතනඇති ඉල්ලා අස්වීමේ ලිපි බලහත්කාරයෙන් අත්සන්කොට ගෙන, මන්ත්රීවරුන් හෝටලයකට ගාල්කොට තබා වෙලාවට මැතිසභයට ගෙන්වාගෙන චන්දය ලබා ගෙනය.

1 ඉන්දියාවේ දැඩි බලපෑම් යටතේ උතුරු නැගෙනෙහිර පලාත් දෙක ඒකාබද්ධකොට මේ රටේ වසර 2500 ක ඉතිහාසය මුලුමනින්ම විකුර්තිකොට එම පලාත් දෙක මේ රටේ අයිතිහාසික ද්රවිඩ නිජභුමිය වශයෙන් පිලිගැනීම

2 ඒ පලාත් දෙක ඒකාබද්ධකොට එක් පලාත් සහාවක් වශයෙන් පිලිගැනීම

3  ඒ දෙක සමන්ග තවත් පලාත් එකාභද්ධ කිරීමට ඉඩකඩ සැලස්වීම 

4 මේ රටේ සිටින පුරවැසියන් නොවන සියලුම ඉන්දීය ජාතිකයින්ට දිවුරුම්පෙත්සමක් මත පුරවැසිකම ලබාදීම,

5 1978 විවස්තාවේ ලන්කාව පුරා රාජ්ය භාෂාව වසයෙන් ප්රකාශකොට තිබුණු 18 වන වගන්තිය පරිච්චින්නකොට දෙමල භාෂාවද රටේ රාජ්ය භාශාවක් වශයෙන් පිලිගැනීම සහ අනාගත පෙඩරල් රාජ්යකට පදනම වන පලාත්සභා 9 ක් පිහිටුවීම සහ පාර්ලිමේන්තුව සතු විවස්ථාදායක බලයද පලාත්සභා වලට පවරමින් එවාට අධිකරන,විධායක සහ ඉඩම් බලතලද පැවැරෙන පරිදි 13 වන සන්සෝධය සම්මාත්කොට ගෙන ලන්කා එක්සේසත් රාජ්යයේ මිනී පෙට්ටියට අන්තිම ඇණය ගැසීම 

6 එතෙක් ලන්කාවේ පුරවැසි කම නොතිබුණු සියලුම ඉන්දීය ජාතිකයින්ට පිට රැටියන්ට රටක පුරවැසි කම දීමේදි අනුගමනය කෙරෙන ක්රියාදාමයන් කිසිත් නොසලකා කිසිදු විමර්ෂනයක්ද නොකොට  රුපියලේ මුද්දරයක් මත සමාදාන විනිස්චයකාරයකුගේ අතසනක් මත පමණක් මේ රටේ වටිනා පුරවසිභාවය දීම ආදී තීරන මගින් 1978 ආණ්ඩුක්රම විවස්ථාවද උඩුයටිකුරුකොට ලන්කා රාජ්යයේ ඒකීය භාවය අහෝසි වනපරිදි  ෆෙඩෙරල් රාජ්යයකට පදනම දැමීම මෙම ජාතිද්රෝහි දේශද්රෝහී ගිවිසුමෙන් සම්පූර්ණ කෙරින

ඒ මගින්

9 වසර 2500 කට වැඩි ලෝකයේ කීර්තිමත් ඉතිහාසයක් ඇති මේ සින්හල රටේත් සින්හල ජාතියේත් එසේම සම්බුද්ධ සාශනයේත් මළගම මේ ද්රෝහී ගිවිසුමෙන් ඉතිහාසපොතේ සටහන් කෙරින.

1987 දී මෙම ගිවිසුමෙන් ඉන්දියාව ලන්කාව ආක්රමණය කොට සිදු කලේ 1815 ආක්රමනිකයකු වශයෙන් සහ 1947 සෝල්බරී විවස්ථාවෙන් සුද්ද්දා කළ කුමන්ත්රණයට නොදෙවැනි දරුණු  දේශපාලන අපරාධයකි. මෙම ගිවිසුමෙන් අප රටේ ස්වාධීනත්වය, නිදහස,  ස්වරීභාවය මෙන්ම ජනතාවගේ පරමාධිපත්තියද අහෝසි විය. වර්තමානයේ. ඉන්දියාව ඉදිරියේ බලුකුක්කකු මෙන් ලන්කා රාජ්යට වලිගය වකුටුකොටගෙන හැසිරීමට සිදුව ඇත්තේ මේ නිසාය.. 

1978 විවස්ථාවේ ජීවය අමු අමුවේ මරා දමා අනාගත්යේදී මේ රට උතුර, නැගෙනහිර සහ මද්ධයම  තනි දෙමල ප්රාන්ත රාජ්යයකින්ද  රටේ ඉතිරි 1/3 සින්හල, දෙමල සහ මරක්කල මිස්ශ්ර ප්රාන්ත රාජ්යයක් වශයෙන්ද යුත්   ප්රාන්ත රාජ්යයන් දෙකක් ඇතිකෙරීමේ මුලික පියවර තැබීම දියාව විසින් සිදුකරණලද නවතම ආක්රමණයකි. ඉන්දියාවට මෙය අලුත් දෙයක් නොවනුයේ කිතුවසින් 2 වන සියවසේ සිටම මේ රට ගිලගැනීමේ නොතිත් ආශාවෙන් නිතර නිතරම මෙවැනි ආකරමණ කිරීම ඉන්දියාවේ සහජ පුරුද්දක් නිසාය.

බ්රතාන්යයන් 1815 දී සිදුකරණලද ආක්රමනයත් 1987 දී ඉන්දියාව කරණලද මේ ආක්රමනයත් අතර වැඩි වෙනසක් මම නොදකිමි. ඉවසිය නොහැකි ලජ්ජාව්නම් අපේ අත ඉඹ ඉඹ විලිලජ්ජා නැතිව ඉන්දියාව මෙවැනි අපරාධයක් අප රටට කිරීමයි. මෙය වූ කලී මෙම ආක්‍රමණයට කිසිදු විරෝධයක් නොකොට ලන්කාව සියතින් බෙල්ල කපාගැනිමකි. එසේම 1948 දී ලබාගත්තායයි කියන සොච්චම් නිදහසද අහිමිකර ගැනීමකි. එදා විධානය දුන්නේ අධිරාජ්ය වාදී ඉන්ග්‍රීසීන්ය. මෙදා ඉන්දියාවය. Vඑනස එපමනය. ඓන්ග්‍රීසිහු වසර 133 කින් පසු ආපහු ගියහ. නමුථ් ඉන්දියානුවන් කිසිදිනෙක එසේ නොයනු අත.  

මෙය වූකලි නිසැකයෙන්ම 21 වන සියවසේ ඉන්දියානු දේශපාලුවන්ගේ නින්දිත ආක්රමන්යකි. මෙහිදී ඉන්දියාව හොදින් මතක තබගතයුතු එක් කරුණක් ඇත.එනම් මෙය බුදුන්ගේ දේශය බවය.ලක්වැසියන් එය තුන් වරක් උන්වහන්සේට පූජා කොට ඇත. රාම කාලේ සිටම තිබුණු මේ ඉන්දියානු දොළදුක තවම සුවවී නැනි නිධන්ගත රෝහයකි. අනෙක් අතින් මේ රටේ දේසද්රෝහී, රටට හෝ ජාතියට අබැටක් පමණ හෝ කිසිදු ආදරයක් නැති ජාතිද්රෝහි දේශපාලකයින් විසින් ආත්මාර්තය සදහා කෙරුණු අති දුස්ඨ පාවාදීමකි.එහෙත් තවම් මේ රට අල්ලආ ඝැනීමට නොහැකිවිය.ඉදිරියේදීද ඉර හන්ද පව්තිනාතුරුම් එය ඔබට කළ නොහැක, එබැවින් දැන්වත් ඔය කුහක කැත ආශාව අතහල  මැනවි සහුර්දයාණෙනි.

මේ මගින් ලන්කා රාජ්යයේ එක්සේසත් බව විනාශකොට රට පූර්ණ බලති ප්රාන්ත රාජ්යන් 9 කින් යුත් අර්ධ පෙඩරල් රාජ්යක් බවට දැන්ටමත් පත්කොට ඇත.  එසේ වීම තාවකාලිකව් සම්පුර්ණවීම නතරවී ඇත්තේ පනතේ පරිදි ඉඩම්. අධිකරණ සහ පොලිස් බලතල තවමත් පලාත් සභා වලට නොදුන් නිසාය.  ලන්කාණ්ඩුක්රම විවස්ථාවේ 3 වන වගන්තියද අමුඅමුවේ උල්ලන්ගනයක් ඉන් සිදුකොට ඇත. එමනිසා 13 විවස්ථා සන්සෝධනය අයිතිහාසික විවස්ථා උල්ලනග්නයකි. ඒ නිසාම එය විවස්ථා විරෝදීය. ඊටත් වදා   පුදුමයනම් 1967 දී එයට විරුද්ධ සටන්මගට බැස සිතති වර්තමාන අගමැතිවරයාද තවමත් පලාත් සභා තබා ගැනීමට පමණක් නොව 13 + දීමටද සූදානම් බව වරෙක ප්‍රකාශකොට තිබීම සහ දැනටමත් පලාත් සභා මැතිවරන පැවැත්වීමට සූදානම්වී සිතීම තහවුරු වීමකි.

මේ නිසා ඉන්දියාව විසින් ලක්මව මරා මුහුදට විසිකොට තමිල්නාඩුවේ දිගුවක් මෙහි පිහිටුවා ලෝකයේ පලමු ඊළම් රාජ්යය ලක්පොලවමත පිහිටුවීමට පෙර දැන්වත් 13 සම්පුර්ණයෙන්ම ඉවත්කළ යුතුය. එසේ නොකලහොත් 2500 වසරක සින්හල බෞද්ධ රාජ්යයේ මළගම හෙටම් ඉතිහාසපොතේ සටහන්වනු ඒකාන්තය.

මෙම සන්සෝධනය කලේ පලමුවෙන්ම ඉන්දියාවේ බලපෑම මත නිසා මේ මර උගුලෙන් දැන්වත්  මේ රට හා  ජාතිය බෙරා ගන්නාමෙන් මුලු මහත් ජාතියම ජනාධිපති තුමාගෙන් ඉල්ලාසිටියි. 

 පැරණි සින්හල රාජ්ය පාලන රතාව : රට, දිසා සහ ගම්

මේ රටේ ඉතිහාසයේ ආරම්භයේ සිටම පැවත ඇත්තේ රට, දිසා සහ ගම් වශයෙන් බෙදුනු පාලන ක්රමයකි. ක්රි. ව 427  දී පණ්ඩුකාභය රජු විසින් මුලු රටේම ග්රාම සීමා පිහිටුවා  මේ රට රුහුණු, මායා සහ පිහිටි වශයෙන් තුන් රටකට බෙදා ඒවා නැවත දිසා සහ ග්රාම වශයෙන් බෙදා අනුරාධපුරයේ මහරජෙකු යටතේ  රුහුණු, මායා දෙරටේ යුව රජුන් දෙදෙනෙකු විසින්ද තුන් රට නැවත දිසා වශයෙන්ද එවා නැවතත් කෝරල් හා ගම් වශයෙන්ද බෙදා ගාමනීන් යටතේ පාලනය කෙරින.

 ඉන්ග්රීසීන් විසින් 1833 දී ඒ ක්රමය වෙනස්කොට මුලු රටම එක් රටක් වශයෙන් ගෙන පලාත් 5 කට බෙදා පසුව පලාත් 9 කට බෙදා පාලනය කිරීමේ උපාය යටතේ වර්ගවාදී පදනනමක් අනුව  පාලනය කෙරින.එදා සුද්දා විසින් අටවනලද ඒ මරෞගුලේ නවතම මුහුනුවර මේ රජි/ජේආර් ගිවිසුමය. මේ රටේ පරමාධිපත්තිය තියෙනවා කියන ජනතාවගේ අනුමැතියක්ද නොමැතිව  එළඹගත් මේ දුෂ්ඨ රජිව්/ජේ.ආර් ගිවිසුම සහ 13 වන විවස්ථා සන්සෝධනය නැමැති ඉන්දීය මර උගුල් දෙක වහාම අහෝසි කොට ලක්මව මරනින් බේරාගන්නා මෙන් වර්තමාන රජයෙන් අපි දැඩිව සහ අවධාරනයෙන් ඉල්ලා සිටිමු.

 ශ්රීමත් ජනාධිපති තුමනි

1987 සිට මේ දක්වා 33 වසරක් පුරා දේශපාලකයින්ට සහ ඔවුන්ගේ චක්ගෝලයින්ට සිතූ පැතූ දේ ලබාදුන් කප් රුකක් වූ එහෙත් රටට හෝ ජාතියට මෙලෝ සේවයක් නොවූ මේ හුනියම වහාම  අහෝසිකර එසේම මේ රට් දේශපාලන, පරිපාලන, ආර්ථික.සාමාජික හා ආරක්ෂක වශයෙන් අවුලෙන් අවුලට ඇදදැමූ  පලාත් සභා හූනියම් යක්යාද පලවා හැර මේ රටේවසර දහස් ගානක් තිස්සෙ ක්රියාත්මක් වූ දිසා (දිස්ත්රික්ක) පාලනය නැවතත් ස්ථාපිත කරන මෙන් රටට, දැයට හා සසුනට හිතැති ඔබතුමාගෙන් අපි ඉල්ලා සිටිමු. 1948 ඊනියා නිදහසින් පසුව වුවද 1970 දසකයේ මැදක් වනතුරුම මෙම රාජ්ය පාලන ක්රමය  මැනවින් ක්රියාත්මක විය. එහෙත් ඉන් පසුව දේසපාලනීකරණය වූ රටේ පාලනය වුර්තීය රාජ්ය නිලධාරින්ගෙන් ගැලවී දේසපාලකයින්ගේ ගොදුරක් බව්ට සීග්රයෙන් පත්විය,  ජනතා කොමිටි වලින් ආරම්හ වී දිසාඇමතින්ද,1987 න් පසු පලාත් මහඇමති ආදි වසයෙන් එය විකාෂනයවිය. දිසාපතිවරුන් දිසාපති කාර්යාලවල කාමරවලින් එලවා දිසා ඇමතින්ද පසුව මහ ඇමතින්ද පලාතේ සහ දිසාවේ සින්හාසනාරූධ විය.ඊටත් අමතරව පලාත් සභා 9 භරව ආණ්ඩුකාරයින් 9 දෙනකුද පත් කෙරින. මේ අනුව 1987 න් පසු මුලු රටේම පාලනය රාජ්ය නිලධාරින්ගෙන් ගැලවී දේසපාකයින්ගේ ග්රහනයට හසු විය. සියලුම රාජ්ය ආයතනවල නිලධාරීන් මේ යටතේ පලාත් දේසපාලකයින්ගේ හුදු අතකොලු බවට පත්වූ අතර රාජ්ය සේවයේ ප්රසස්ථ ගුනාන්ගයක් වූ අපක්ෂපාතීත්වයද වල් වැදින.

සුද්දා විසින් දායාදකොට දී ගිය දේශපාලන පක්ෂ ක්රමය නිසා  ප්රජාතනත්ර වාදය වල්වැදී බලයේ සිටින පක්ෂයේ අත්තනෝමතික පාලනයක් බව්ට ර්ටේ පාලනය පත්විය. මේ යටතේ මේ රටේ සෑමමිනිසුන් 3232 කටම එක දේසපාලකයකු ඇති ලෝකයේ එකම රට බවට අද මේ රට පත්ව ඇත.  දේශපාලකයින් චන්දය පසුපසම හබා යන, රටක් නැති, ජාතියක්ක් නැති ආගමක් නැති, ආත්මාර්තකාමි, රටේ මහබැන්කුව මහදවල් හොරාකෑ අගමැති වරයකු ප්රධානකොට ඇති  දේසපලකයින් සීටින පිස්සන්කොටුවක් බවට අද මේ රට පත්ව ඇත.

මීට සමාන්තරව රාජ්ය සේවකයින් සන්ක්යාවද පුදුමාකාර අන්දමින් වැඩිවී ඇත. උදාහරනයකට මහනුවර දිසාව් ගතහොත් 1987 වනතුරු එක් දිසාපතිවරයකු සහ ප්රාදේශීය ආදායම් පාලකවරුන් 12 දෙනකු සහ දිසාපති කාර්යාලයේ තවත්  ඒ මට්ටමේ මාණ්ඩලික නිලධාරීන් තිදෙනකු දිසාව තුල සිදුකල කාරිය කිරීමට අද  ඒ මට්ටමේ නිලධාරීන්ම 80 ක් පමනද ඒ අතරේ ප්රධාන ලේකම් වර්යකු ඇතුලු අමාත්යාන්ස  ලේකම්, නියෝජ්ය ලේකම්, සහකාර ලේකම්  ආදි වශයෙන්  ලේකම් වරුන්ම 75 ක් පමනද තවත් විධායක නිලධාරින් රැසක්ද සිටී. ඊට අමතරව ආණ්ඩුකාරයෙක්, මහ ඇමති වරයකු, තවත් ඇමතීන් 4 දෙනෙක්ද මීට් අමතරව මෙකී දේ ශපාලකයින්ට පුද්ගලික නිලධාඊන් පිරිසක්ද වෙනම සිටී. මේ සියලුදෙනාටම කාර්යාල,වාහන අතට,නිවසට හා ඇතැම්විටැ පයටද දුරකතන, පඩිනඩි සහ තවත් අනේක විධ පහසුකම් වෙනුවෙන් වසරකට ජාතික ධනයෙන් කෝටි ප්රකෝටි ගණනින් නිරපරාදේ වැය වෙයි.

එහෙත් 1987 ට පෙර ඉහත සදහන්කළ පරිදි සුලු නිලධාරීන් පිරිසකගෙන් සිදුවූ ප්රසස්ථ සේවයෙන් අඩක්වත් අද සිදුවන බවක්ද නොපෙනේ. ඇත්ත්වශයෙන්ම මේ ක්රමය නිසා අද සිදුව ඇත්තේ දේශපාලකයින් වැඩිවී, ආයතන වැඩිවි රාජ්ය වියදමද අහස උසට වැඩිවී, දූෂනය, නාස්තිය වැඩිවී  රාජ්ය සේවය අවුලෙන් අවුලට පත්වි රටපුරා  අරාජික තත්වයක් මුල්බැසගැනිම පමණි. ජනතාවට පොරොන්දු වූ සේවාවන් විම්ද්යගත කෙරීම වෙනුවට  එය තිබුනාතත් වදා කෙන්ද්‍රගතව ඇත. උදාහරණැයකටැ ලග්ගල විල්ගමුමේ පුද්ගලයකුට මාතලේ දිසාපති කාර්යාලයෙන් කර ගැනීමට තිබුණු දෙයක් කරගැනීමට අද මහනුවර පල්ලෙකැලේට ඒමට සිදුව ඇත.

 1987පෙර තිබුණු සම්ප්‍රදායික ක්‍රමය

මේ රටේ ඉතිහාසයේ අරම්භයේ සිටම පැවත ඇත්තේ රට, දිසා සහ ගම් වශයෙන් බෙදුණු පාලන ක්රමයකි. ක්රි. ව 427  දී පණ්ඩුකාභය රජු විස්න් මුලු රටේම ග්රාම සීමා පිහිටුවා  මේ රට රුහුණු ,මායා සහ පිහිටි වශයෙන් තුන් රටකට බෙදා ඒවා නැවත දිසා, සහ ග්රාම වශයෙන් බෙදා ඇනුරාධපුරයේ මහරජෙකු යටතේ  රුහුනු මායා දෙරටේ යුව රජුන් දෙදෙනෙකු විසින්ද තුන් රට නැවත දිසා වශයෙන්ද එවා නැවතත් කෝරල් හා ගම් වශයෙන්ද බෙදා ගාමනීන් යටතේද පාලනය කෙරින. 

 ඉන්ග්රීසීන් විසින් 1833 දී ඒ ක්රමය වෙනස්කොට මුලු රටම එක් රටක් වශයෙන් ගෙන පලාත් 5 කට බෙදා ඒවා පසුව පලාත් 9 දක්වා වැඩිකොට ඒ යටතේ දිසා ,කෝරල, පත්තු සහ ගම් වශයෙන් බෙදා පාලනය කෙරින. මේ යට්තතේ විකාශනය වූ දිසා (දිස්ත්රික්ක) පාලනය දිසාපතිවරුන්,. රටේමත්වරුන්, කෝරාල වරුන් සහ අවසානවශයෙන් ගම්පතීන් යටතේ පාලනය විය.1948 ඊනියා නිදහසින් පසුව වුවද 1970 වේ දසකයේ මැදක් වනතුරුම මෙම රාජ්ය පාලන ක්රමය මැනවින් ක්රියාත්මක විය. එහෙත් ඉන් පසුව සීග්රයෙන් දේසපාලනීකරණය වූ රටේ පාලනය අද රාජ්ය නිලධාරින්ගෙන් ගැලවී දේසපාලකයින්ගේ අත්තනෝමතික අදිරාජ්යක් බවට පත්ව ඇත.

සුද්දා විසින් දායාදකොට දුන් ක්‍රමය පාලකයින්ගේ ගොදුරක් බව්ට සීග්රයෙන් පත්විය.  ජනතා කොමිටි වලින් ආරම්හ වී දිසා ඇමතින්ද,1987 න් පසු පලාත් මහ ඇමති සහ ආණ්ඩුකාරයින් ආදි වසයෙන් විකාෂනයවිය. සාපති වරුන් දිසාපති කාර්යාලවල කාමරවලින් එලවා දිසා ඇමතින්ද පසුව මහ ඇමතින්ද පලාතේ සහ දිසාවේ සින්හාසනාරූධ විය.ඊට අමතරව පලාත් සභා 9 භාරව ආණ්ඩුකාඅර්යින් 9 දෙනකුද පත්කෙරින. මේ අනුව 1987 න් පසු රටේ පාල්ලන්ය සම්පුර්ණයෙන්ම දේශපාලක්යින්ගේ දැඩි ග්රහනාය්ට හසු විය. ශියලුම් රාජ්ය ආයාතන්වල නිලධාරින් මේ යටතේ පලාත් දේසපාලකයින්ගේ හුදු අතකොකොලු බවට පත්වූ අතර රාජ්ය සේවයේ ප්රසස්ථ ගුනාන්ගයක් වූ අපක්ෂපාතීත්වයද වල් වැදින.දේශපාලන පක්ෂ ක්රමය නිසා ප්රජාතනත්රවාදයද වල්වැදින.. මේ යටතේ සෑම මිනිසුන් 3232 කටම එක දේසපාලකයකු ඇති ලෝකයේ එකම රට බවට අද මේ රට පත්ව ඇත.දේශපාලන පක්ෂ චන්දය පසුපසම හබා යන, රටක් නැති, ජාතියක් නැති ආගමක් නැති ආත්මාර්තකාමි රටේ මහබැන්කුව මහදවල් හොරාකෑ අගමැති වරයකු සිටි මුලු රටේම පාලන්ය රාජ්ය නිලධාරින්ගෙන් ගැලවී දේසපාලුවන්වූ  දේසපලකයින් සීටින පිස්සන් කොටුවක් බවව අද මේ රව පත්වී හමාරය.

මීට සමාන්තරව රාජ්ය සේවකයින් සන්ක්යාවද පුදුමාකාර අන්දමින් වැඩිවී ඇත. උදහරණ්යකව මහනුවර දිසාව ගතහොත් 1987 වනතුරු එක් දිසාපතිවරයකු සහ ප්රාදේශීඅය ආදායම් පාලකවරුන් 12 දෙනකු සහ තවත්  ඒ මට්ටමේ මාණ්ඩලික නිලධාරීන් තිදෙනකු දිසාව තුල එදා සිදුකල කාරිය කිරීමව අද  ඒ මට්ටමේම නිලධාරීන් 80 ක් පමනද ඒ අතරේ අමාත්ය මන්දල මත්තමේ ප්රධාන ලේකම් වරයකු ඇතුලු අමාත්යාන්ස  ලේකම්, නියෝජ්ය ලේකම්, සහකාර ලේකම්  ආදි වශයෙන්  ලේකම් වරුන්ම 75 ක් පමනද තවත් වීධායක නිලධාරින් රාසියකද සිටී. ඊට අමතරව ආණ්දඩුකාරයෙක්, මහ ඇමති වාරයකු, තවත් ඇමතීන් 4 දෙනෙක්ද මන්ත්‍රීවරුන් 17 ක් පමණද සිතී. මීට් අමාතර්ව මෙකී දේශපාලකයින්ට පුද්ගලික නිලධාඊන් පිරිසක්ද වෙම සිටී.. මේ සියලුදෙනාටම කාර්යාල,වාහන යනාදී තවත් අනේක විධ පාහ්සුකම් වෙනුවෙන් වසරකට ජාතික ධනයෙන් කෝරටි ප්රකෝටි ගනනින් රජයේ මුදල්ද නිරපරාදේ වැය වෙයි.

1987 ට පෙර සුලු නිලධරීන් පිරිසකගෙන් සිදුවූ ප්රසස්ථ සේවයෙන් අඩක්වත් අද සිදුවන බවක්ද නොපෙනේ. ඇත්වසයෙන්ම මේ ක්රමය නිසා අද සිදුව ඇත්තේ දේශපාලකයින් වැඩිවී, ආයතන වැඩිවි රාජ්ය වියදම වැඩිවී, දූෂනය, නාස්තිය වැඩිවී  රාජ්ය සේවය අවුලෙන් අවුලට පත්වි  අරාජක තත්වයක් රට තුල මුල්බැසගැනිම පමණි. 

 පාලාත් සභා දැන් විසුරුවා හැර ඇති බැවින් ඒවායේ පාලනය ආණ්දුකාරයින් විසින් මෙහෙයවෙයි.  මුලු රට පුරාම ක්රියාත්මක වන්නේ අද මේ ක්රමයයි. ආණ්ඩුකාරයින් ජාධිපතිගේ නියෝජිතයින්ය. Eසේම ඔවුන් බලයේ සිටින ආණ්ඩුවේ හිතවතුන්ය. හිස්බුල්ලා. ඇසාද් සාලි වැනි ජාති ද්‍රෝහින්ද ආණ්ඩුකාරයින් වශයෙන් පත්වන්නේ මේ දූෂිත ක්‍රමය තුලය. ඔහු සියලුම ලේකම්ලාගේ මෙන්ම අද තම දිසාවතුල අධිපති කමක් නැති දිසාපතිවරුන්ගේ මෙන්ම පලාතේ සමස්ථ රාජ්ය සේවයේම ප්රධනියාය. පවතින මේ රාජ්ය පාලනය ගැන කථා කිරීමෙන්ද පලක් නැති. බව පොදු ජනතාවගේ මතයයි. ආණ්ඩුකාරයෙකුගේ බලප්රදේසය පලාතක්. එය අති විසාල ප්රදේසයක්. දිසාපතිවරයෙකුගේ පාලන ප්රදේශ්ය දිසාවක්. ඔහු යටතේ ප්රාදේසීය උපදිසාපතිවරු කීපදෙනෙක්ද එක් එක් ප්රා. උ. දිසාපති වරයකු යටතෙ ග්රාමසේවක හමුදාවක්ද සිටිනව මේ අනුව මනාසේ සන්විධානය වූ එසේම එකිනෙකාට වගකියන නිලබල අධිකාරි වියුහයක් තියෙනව. එමනිසා නිවැරදි තොරතුරු ලබාගැනීම මෙන්ම රාජ්ය ප්රතිපත්ති ක්රියාත්මෙ කාර්යෂ්ම නිල බල ජාලයක්ද දිසාපති වරයකු යටතෙ තියෙනවා. අනෙක මොවුන් සියලු දෙනාම රාජ්ය සේවකයින්. .කිසිවෙකු දේසපාලන පක්ෂ නියෝජනය කරන්නේ නෑ. එමනිසාම දේශපාලනයෙන් තොර අපක්ෂපාති සේවයක් ඔවුන්ගෙන් ලබගැනීමේ සම්භාවිතාව ඉතා ඉහල මට්ටමකද තිබෙන බාව්ද කිව යුතුය

අනෙත් අතින් ආණ්දඩ්කාරයින් කියන්නේ කෙලින්ම් බලයේ සිටින රජයේ ජනාධිපති වරයාගේ නියෝජිතයෝ. ඔවුන් තොරතුරු ලබගාත යුත්තේද තීරන ක්රියාත්මක කලයුත්තේද මා මුලින් කී රාජ්ය නිලධාරින් හරහාය. ඔහුදෙස නිලධාරින් බලන්නෙත් දේශපාලකයකු වසයෙන්. එසේම් ඔහු නිතරම තිරණ ගන්නෙත් ඔහු අයත් දේසපාලන පක්ෂය වෙනුවෙන් මිස අපක්ෂපාති ජනතා ඇසකින් නොවේ. මේ නිසා ජනතාවට ඔවුන්ගෙන් සාධාරාන් අපක්ෂපාති සේවයක්ද කිසිසේත් බලපොරුත්තු විය නොහැක.මේ තුල සමස්ථ ක්රියාදාමයම පක්ෂ දේසපාලනය විසින් ගිලගෙන ඇති බැවින් එවැනි ක්රමයක් තුල ජනතාව්ට සාධාරන සහ යුක්තිසහගත සේවයක් අපේඛ්සා කල නොහැක. මෙම ක්රමය තුල මෙවැනි ඌනතා සහ ගැටලු රාසියක්  ඇති නිසාද එය අසාර්තක අථදා බැලිමකි. ඒ අනුව බලනවිට දේශපාලකයි, නිලධාරීන් සහ රාජ්ය විදම් වැදිවීම සහ ඒ තුලින් නාස්තිය සහ දුෂනය වැදිවීම් මෙන්ම සමස්ථ රාජ්ය පාලන ක්රමයම අවුලෙන් අවුලට ගොස්  ඇති අතර ඊට සම්බන්ධ් දේශපාලක්යිඟෙන්ද රටට හෝ ජාතීයත කිසිදු යහපාතක් සිදුවී ඇතැයි කිව නොහක.  පලාත්සභා වසා දමීමේ ඇති අවස්යතාවට මෙයද ඉතා ප්‍රබල හේතුවකි.  

 තවදුරටත්  මේ රටේ ජාතික ධනය 30 වසරක් පුරා මකර කටට ඇද දැමූ එසේම මේ රටේ  දිසා පාලනය විනාශකලාවූද, රාජ්ය පාලන යාන්තරනය අවුලෙන් අවුලට පත්කලාවූද,  මේ රටට ආණ්ඩ්කාරයින්  9 දෙන ක, මහ ඇමැති වරුන් 9 දෙනකු සහ පලාත් සදහ තවත් ඇමැති වරුන් 36 දෙනකු පලාත් සභා මන්ත්රිවරුන් 700 පමනද  අමතර නිලධාරීන් 12,000 පමනද පත්කොට, සුකෝපභෝගී ගොඩනැගිලි , යාන වාහන සහ අමතර උපකරන ආදිය සදහ කෝටි ප්රකෝටි ගනන් ජාතික ධනය වැය කරමින් 13 යටතේ පිහිටුවා තිබුණු පලාත් සභා නැමැති හූනියම සහ රටට සතයකවත් සේවයක් නොවෙන අමතර පරපුටු දේශපාලන හමුදාවක් බිහිකළ මේ ජරා  දේශපාලන, ආර්තික හා සමාජ සුදුඅලියා දැන්වත් දේශපාලන වනසණ්ඩයත එලවා දැමිය  ඒ සදහා මූලිකව පෙරමුණ ගතයුත්තේ ජනාධිපති වාර්යායයි මම සිතමි. මන්ද මේ රතේ මිනිසුන් 69 ලක්සයකත වැදි පිරිසක්  ඔහුට චන්දය දුන්නේ මේ අයිතිහාසික වෙනස ඔහු විසින් කරණු ඇතැයි යන දැඩි බලාපොරොත්තුවෙන් නිසාය.

එසේ නොකලොත් දිසා පාලනය මුලුමනින්ම බින්දවැටී මේ රට අරාජක වී මුලු රටම එකම් පිස්සන් කොටුවක් වන දිනය වැඩි ඈතක නොවන බව ඉස්ථිරවම කිවහැක.

මෙම ක්රමයෙන් වසර 33 ක් තිස්සේ වර්ධනයකොට ඇති පරිපාලන,ආර්තික, දේසපාලන සහ සමාජ අවුල් ජාලය අද රට මහා දේශපාලන ගිනිකන්දක් මුදුනට ගෙනගොස් ඇත.එය කුමන මොහොතේ  පුපුරා යාවිදැයි කිව නොහැක,

එදාට සින්හල ,දෙමල සහ මරක්කලයින් උනුනුන් මරාගෙන මැරෙන  දේශ්යක් බවට මෙ පින් බිම පත්වනු කිසිවෙකුට වැලැක්විය නොහැකිවනු ඇත.. එහි අවසාන ප්රතිපලය වනුයේ මුදල්, ආයුද බලයෙන් සින්හලුන්ට වඩා ඉදිරියෙන් සිටින දෙමලුන් සහ මරක්කලයින් සහ කවදාත් මේ රටට සහ සින්හල බෞධයින්ට විරුද්ධ බටහිර ලෝකයේ. ඉන්දියාවේ සහ උන්ගේ ආවතේව කාරයින්ගේ සහයද ඇතිව සින්හලුන් සමූලඝාතනයකොත මේ රට උන්ගේ රටක් බවට පත්කර ගනු ඇත.

එමනිසා දනට රට තුල ක්රියාත්මක්වන  මේ දේසපාලන පරිහානිය සහ ශින්හල බෞද්ධ  විරෝදී කුමන්ත්රණකාරී වැඩ පිලිවෙල   වහාම පාලනය නොකලොත් වසර 2500 කට වැදි කාලයක් මේ මිහිපිට බැබලෙමින් පැවති සින්හල ජාතිය සදකාලිකවම මිහි පිටින් අතුරුදන්වන දින නුදුරේදීම ලගාවනු ඇත.

මේ මරගුලෙන් රට ජාතිය සහ සම්බුද්ධ සාශ්නය බේරා ගැනිම සදහා රජය විසින් අලුත් විවස්ථ්වක් හැදීමට පෙර වහාම ගත යුතු ක්රියාදමයන් කීපයක් පහතින් දක්වමි. මේ රටේ උරුම කරුවන් වන  සින්හල මිනිසු 70% ඔබට චන්දය දී ඇති නිසාද,  පාර්ලිමෙන්තුවේ 2/3 කකට ආසන්න බහුතරයක්  දැන් ඇති නිසාද පවතින විවස්ථාවට අනුකුලව වහාම ගත හැකි පහත සදන්හ පියවර ගන්නා මෙන් මුලු මහත් ජාතියම වෙනුවෙන් අපි ජනාධිපති තුමාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටිමු.

මන්ද විවස්ථාවකින් පාලනය කිරිමට පලමුව රටක් තිබිය යුතුය, ජාතියක් තිබිය යුතුය. එමනිසා ප්රමුඛතාව දියයුත්තේ පලමුව රට හා ජාතිය රැක ගැනීමටය

එබැවින් පවතින විවස්ථාව සහ නීති යටතේ. හෝ ඒවා ප්රමානවත් නැති අවස්ථාවලදි නව නීති සම්පාදනයකොට හෝ පහත සදහන් මාරක ප්‍රස්න පළමුව විසදා පලමුව රට ස්ථාවරකළ යුතුය. නව විවස්ථාවක් හැදීම කලයුත්තේ ඉන් ඉදිරියට යාම සදහා පමන්ණි. එසේ නොකොට ආණ්ඩු කර්ම විව්ස්ථාවක් හැදිම කඩුල්ලේ හරස්ලීය සමගම අමුඩය ගැසීමක් බදුය. මන්ද අමුඩය නොලිහා කිසිසේත්ම කදුල්ලෙන් ඉදිරියට යා නොහකි නිසාය.

1 පවතින විවස්ථාවේ 6 වන සන්සෝධනය උල්ලන්ගනය කරන සියලු දෙනාටම විරුද්ධව සින්හල, දෙමළ මරක්කල භේධයක් නොමැතිව නීතිය අකුරටම ක්රියාත්මක කිරීම සහ බෙදුම්වාදය සහ අන්තවාදය රඅටින් තුරන් කිරීම. එසේම දිවා රෑ දෙකම පැය 24ම නිනිදා පහන්කාර්මින් ලකා රජයට විරුධව අදෝනා කියමින් ඉන්දියාවඇත් සහ් තුන්ලෝකයතම යදින සම්බන්දන් ඇතුලුකොට ඇති සියලුදෙනාතම මේ කන්දොස්ක්‍රියා නතරකොට මේ රතේ පුරවැසියන් මෙන් හැසිරෙන මෙන් අවවාද කරන්න, ඊතත් කන් නොදේනම් නීතිය ක්‍රියාත්මක කරන්න.

2 ඊට පටහනිව ක්රියාකරන සියලුම දේසපාලන පක්ෂ සහ සන්විධාන තහනම් කිරීම සහ  පවතින නීති ප්රමාණ්වත් නොවේනම් අලුතෙන් නීති හදා හෝ  ජනවාර්ගික හා ආගමික අන්තවාදය, තුරන් කිරිම සහ ඒ යටතේ  මද්රාසා පාසෙල්  ෂරියා නීතිය හා බුර්ලක් ගෝනිබිළි ඇදුම් ආදිය ලන්කාව තුල තහනම් කිරීම සහ ඒ නොපිළිපදින උන්ට දැදි දදුවන් දීම..

3  ඉතිහාසයේ ආරම්භයේ සිට 1815 දක්වාම මේ රටේ නම වූයේ සින්හලේ වීම සහ එම නිසාම සින්හලේ වැසියන් සින්හලයින් වූ නිසා 1815 දක්වාම එහි සියලුම මිනිසුන් සින්හලයින් වසයෙන් හැදින්වු බැවින්  දෙමල හෝ මරක්කල වැනි කිසිම ජනකොත්ථාශයක් මේ රටතුල ජාතින් වශයෙන් හැදින්වීම නීති විරොධී කිරීම.

4 ඒ අනුව මේ රට බහුජාතික, බහු ආගමික බහු වාර්ගික සහ බහු සන්ස්කෘතික යන කුණු හරුප  හැදින්වීම් නීති විරෝධී කිරීම සහ භාවිතයෙන් ඉවත් කිරීම

5 1978 ජූලි 29 රජිව්/ජේ ආර් ගිසුම වහාම අහෝසි කිරීම

6 13 වන විවස්ථා සන්සෝදහ්නය වහාම අහොසි කිරිම සහ ඒ යටතේ පිහිතුවා ඇති පලාත් සභාද වහාම අහෝසි කිරිම. දැනටැ වසාර් 3 4ක් තිස්සේ ඒවා නැතිව රටැ පාලනය් කිරීමෙන්ම පලත් සභා නොමැතිව මේ  කුදා රාත්පාලනාය් කලහැකි බව මැනවින් ඔප්පුවී ඇත.

7දෙමල. මුස්ලිම් ආදි වර්ගවාදී හෝ ආගමික නම්වලින් පිහිටුවා ඇති වර්ගවාදි  බෙදුම්වාදි දේශපාලන පක්සහ සියල්ල වහාම තහනම් කිරීම

 8 වහාම ක්‍රියාත්මකවන පරිදි මේ රටට එක නීතියක් හදුන්වා දෙන්න මුස්ලිම් නීතිය දෙම නීතිය සහ වෙනත් නීතියක් අවස්ය අයට ඒ නීති තියෙන් අරටකට යනමෙන් උපදෙස් දෙන්ට

9 ඔබට කිසිදාක චන්දය නොදෙන ඉන්දියාවට හදුන්කූරු පත්තුකරන ඉන්දියානුවනුවන් නැලවීම දැන්වත් නතරකොත 1815 සිට 1948 දක්වා මේ රට ජාතිය සහ බුදු සසුන රැක ගැනීමත පරසතුරන් සමග සටන්කොට තමන් සතු මහපොලව, කෙත්වතු ,හරකා බාන සහ සිය ජීවිතද අහිමිකොටගෙන මියගිය දැයේ වීරයින්ගෙන් පැවත එන උදරත සින්හලයින් පුනරුත්ථාපන්ය සන්දහා පිහිතුවා තිබුණු, 2014 ජ 1දා ඔබගේ රජය විසින්ම අහෝසිකළ. උ. ගැ, පු. ඩෙපාර්තමේන්තුව නැවත පිහිතුවා ඒ සදහා ජනධිපති වරයා හෝ අගමැතිවාරයා යටැතේ අමත්යාන්සයක් පිහිතුව ඔවුන් ගොදගනීමේ වැදපිලිවෙලක් වහාම ආරම්භ කරන්ට 

10 සින්හල බෞද්ධ උරුමයට විශාල තර්ජනයක් වී ඇති දෙවන්ගල. ලන්කා පතුන, කුරගල මූදුමහා විහාරය වැනි අයිතිහාසික උරුමය මුස්ලිම් අන්තවාදීන් ගෙන් වහාම ආරක්ෂා කිරීමට තවත් කල් නොමරා වහාම පියවර් ගන්න මෙම් ඔබගේ අධිකරන ඇමතිවරයාත නියෝග කිරීමට බැරි අයි.

11 මුදු මට්ටමින් අදි 5000 ට ඉහල සියලුම ප්රදේස අධි ආරක්ෂිත තහනම් කලාප වසයෙන් ප්රකාසකිරිම (රජ කාලේ මෙන්) සහ එම ප්රදේශවල රාජ්ය ආරක්ෂාව සහ සන්නිවේදන කටයුතු වැනි දෙයකට හැර වෙනත් කිසිම  කටයුත්තකට තැනීම් සහ ඉදිකිරීම් තහන්ම් කිරීම

12 සියලුම ජනාවාස අඩි 3500 පහල ප්රදේශවලට සීමා කිරීම. මේ රතේ භූගෝලීය හදවත වන මධ්යම කන්දුකරය රැක ගැනීම සදහා මෙය අනිවර්යය.

13 තනිකර වර්ගවාදදී ගම්මාන දිවයිනේ කිසිම ප්රදේශයක ඇතිකිරිම තහානම් කිරීම සහ අරාබි, ඉන්දීය හෝ වෙනත් ස්ථාන නම් හෝ නගර ග්රාම නම් රජයේ පුර්න අනුමැතියකින් තොරව තැබීම  නීති විරෝධී කිරීම

14 සුද්දන් විසින් මේ රට බෙදා පාලනය කිරීම සදහා සුළු ජනකොටස්වලට දී ඇති වරඔරසදයක් වූ තේසවලමේ මුස්ලිම් නීතිය වැනි නීති තහනම් කිරීම සහ මේ රටෙ සියලුම පුරවැසියන්ට එක් නීතියක් ක්රියාත්මක කිරීම.

15 සම්ස්ථ රටේඉම දිසා පාලනය අදාල දිසාපතිවරුන්ට පැවරීම සහ ඒ සදහා විශිෂ්ඨ ගනයේ නිලධාරීන් පමණ්ක් පත්කිරීම

16 දැනටමත් පලාත් සභා ක්රියාත්මක නොවෙන බැවින් ඒවා අහෝසි කිරීමේ මූලික පියවර වශයෙන් ආණ්දඩුකාරයින් සියලුදෙනාම වහාම ඉවත්කොට ඒ ඒ දිසාවල පාලනය දිසාපති වරුන්ට පැවරීම සහ ඔවුගේ ප්රධානත්වයෙන් පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන්ද සහිත කලින් පැවති දිසා සම්භන්ධීකරන කමිටු ප්රාණවත් කිරීම

17 දැනට පවතින ප්රාදේසීය සබාද විසුරුවා හැර එක් ග්රාම සේවා කොටසකට එක් ගම්සභාව බබැගින් කලින් පැවති ගම්සභා ක්රමය නැවත පිහිටුවීම සහ ගම මේ රටේ පරිපාලනයේ මෙන්ම සන්වර්ධනයේද පදනම වන පර්දි ප්රතිසන්විධානය කිරීම සහ සමස්ථ ග්රාම සේවා ක්රමයම රටේ රාජ්ය පරිපාලන සහ ජාතික සන්වර්ධනයේ පදනම් බවට පත්කිරීම

 18 එසේම කාලීන පරිපාලන හා සන්වර්ධන අභියෝගයන්ට සාර්ථකව මුහුන දිය හැකි පරිදි සමස්ථ ග්රාමසේවාවම ප්රතිසන්විධානය කිරීම

19 රාජ්ය පාලනය ජාතික, දිසා, ප්රාදේසීය සහ ගම් මත්ට්ටමින් පක්ස දේශ්පාලනග්‍රහනයෙන් මුලුමනින්ම මුදා ගැනීම සහ සියලුම රාජය සේවකයින්ට චන්දය ප්රකාශකිරීම හැර වෙනත් කිසිදු දේසපාලන අයිතියක් නොදීම, බහුපෂ ක්‍රමාය්ක් මේ රට තුල තිබෙනතාක් කල් අපසපාතී රාජය් සේවක් කිසිසෙත්ම බලාපොරුත්තුවිය නොහැක

20 තවද දනට ක්‍රියාත්මක්වන දේසපලකයින්, රාජ්ය නිලධාරීන්ට තීරුබදු රහිත වාහන සහ නිලරත ලබාදීමේ සමාජ අසාධාරනයද වහාම නතරකොට ඒ සියලු දෙනාටම වාහන මිලදීගැනීම සදහා ණය මුදලක් (කලින් පැවති ක්‍රමයටා ලබදීම. (Jඅනාධිපති, අගමැති සහ ඇගවිනිසුට හැරා  විශාල අර්ථික අර්බුධයකට රට පත්ව ඇති මේ වෙලාවේදි එවැනි තීරණයක් ගැනීමෙන් ජනාධිපති තුමාත මෙන්ම රජයටද ඉමහත් ජනප්‍රසාදයක්ද ඇතිවනු ඇත. 

මේ උදාවී ඇත්තේ 1948 සිට මේ රටේ දේශපාලනයතුල  සිදුවූ ඒ බරපතල අතපසුවීම් සියල්ල නිවැරැදි කර ගැනීමේ ස්වර්ණමය අවස්ථාවකි. (විසේෂයෙන්ම 2009 ත්‍රස්ථවාදීන් පරාජය කිරීමෙන් පසු: මවිසින් මීට පෙරද කියා ඇති පරිදී  මේ සියලු දෑ 2009 කොටි පරාජය කිරීමත් සමගම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවාරයා විසින් සිදුකලයුතුව තිබුණු කරුණුය. එහෙත් ඒ වනවිට මේ මහුසද–ඡානක්ය උපදේසය දීමට තරම් විඡක්ෂණ නුවනක් ඇති කිසිවකු ඔහු වතේ සිට නැති සේය්කි. එය එතුමාගේත් රතේත් මෙන්ම ශින්හල ජාතියේ අවාසනවයයි මම සිතමි. ඒ වනවිත ඔහු මේ රතේ සර්වබලධාරී විධායක ජනාධිපතිවරයාය. Jඅන්ප්‍රියත්වයේ මුදුන් පෙත්තටම නැග අගනිටා බඹලොවටම ගොස් සිටියේය. පාර්ලිමෙන්තුවේ 2/3 කත වැදි බලයද තිබුනේය. කොතින්ම කියතොත් ඒ වනවිට ඔහු සින්හලයේ ඔටුණු නොපලන් මහරජානෝය. එසේ තිබියදීත් මේය නොකලේ මන්ද යන්න මටනම් තවමත් නොතේරේ. මා ඔහු ලග සිටියේනම්, වික්තොර් රත්නායාක් කී පරිදි අනිවාර්යෙන්ම මම ඒ උපදේස ර්තුමාටැ දි එතුමා මේ ශින්හල රතේ දෙවැනි දුටුගැමුනු  බවට නියත වශයෙන්ම පත්කරමි.

එම පියවර ඒ අවස්ථාවේදී නොගනීම ඔහු විසින් කරන ලද  ලොකුම වරදයයි මම අදත් කියමි. ඒ අවස්ථාවේදි ඔහු එසේ කලේනම් 2015 දී කිසිසේත්ම ඔහු නොපරදින අතර ඊනියා යහ පාලන රජයක් කිසිසේත්ම නෝනුස්ථිරය.එසේම ඊනියා  යහපාලන රජය යටතේ සිදුවු විනාශයන් කිසිවක්ද නොසිදු වනු ඇත.අද මේ උදාවි ඇත්තේ ජනාධිපති වරයආ සමන්ග එක්වී ඒ අතිත අදඩුපාදුකම් නිවැරැදිකොට ගෙන

අද මේ උදාවී ඇත්තේ 2019 සහ 2020 දී ඔබ දෙපලට සහ පොදුජන පෙරමුනට  දහසක් පැතුම් පොදි බැදගෙන චන්දය දුන්  ලකෂ70 ක ජනතා අපේක්ෂාවන් ඉටු  කිරීමට ලැබී ඇති දෙවන අවස්ථාවයි. මේ සොහොයුරන් දෙදෙනා මේ වතාවේත් ඒ ස්වර්ණමය අව්ස්ථාව මගහැරියොත් එය ඉතටු කිර්රිමට යලිත් අව්ස්ථාවක් ඔවුන්ට නොලැබෙනවා පමණක් නොව කිසිම දිනක කිසිවෙකුට එය කිරීමටද අවස්ථාවක් ඉතිහාසය විසින් ලබා දෙනු ඇතැයි මම නොසිතමි.මන්ද දැනත මේ රටට සහ සින්හල ජාතියට එරෙහිව මේ රට තුල ක්රියාත්මක වන දෙමල මුස්ලිම් අන්තවාදි ක්රියා බටහිර අධිරාජ්යවාදී බාලවේගයන් සහ ඉන්දියාව විසින් දියත්කොට ඇති සින්හල ජාතියට මෙන්ම සින්හල රටටද එරෙහිව ක්රියාත්මක වන දුෂ්ඨ බලවේග ගැන සිතන විට හෙට උදාවන විටත් මේ පින් බිම මේ සින්හල අපට අහිමිවීමට ඉද ඇතැයි මහත් බියක් මා තුල උපදී..

 අවසානවසයෙන් තවත් එක් වැදගත් දෙයක් කිවය්යුතුයයි සිතමි.

ශ්‍රීමත් ජනාධිපති තුමනි. අගමැතිතුමනි දිඅවන්නා දූපතේ රැකියාව කරන සියලුම් මැති ඇමති වරුනි.

2024 වනතුරු නැවත ජනාධිපති වාර්ණැයක් නැත. එසේම 2025 වන්තුරු පාර්ලිමෙන්තු මැතිවරණයක්ද නැත. එමනිසා හෙට යලිත් මැඉවරණයක් ඒයයි නොසිතා රට්  ගැන, ජාතිය ගැන සහ මේ රතේ සැමදාම පරාජිත මිනිසුන් ගැන මොහොතක් සිතන්න. එසේ සිතා දැන්වත් ආත්මාර්තය පසෙක තබා චන්දය ගැනම නොසිතා රට, ජාතිය සහ පොදුමහ ජාන්තාවගෙ ශුභ සිද්ධිය ගැන සිතා ක්‍රියා කිරීමට දෙන්වත් අධිස්ඨාන කරගනත. රාස්ත්‍රතපාලකයින් වසයෙන් ඔබ සමගේ මුලික මෙන්ම  අවසාන පැතුම විය යුත්තේද එයයයි මම සිතමි.

අවසානය

මා තුල මගේ රට, දැය හා සසුනත ඇති ආදරය නිසා හුදු සද්භාවයෙන්ම ඉදිරිපත්කර ඇති මේ අදහස් හා යොජනා එක පිස්සෙකුගේ අදහස් මෙන් ඉවත නොදාන මෙන් මම ජනාධිපති තුමාගෙන් සහ අගමැතිතුමාගෙන්ද, රජයෙන්ද එසේම  විපඛ්ස්යෙන්ද ඉල්ලා සිතින්නේ මේවා මගේ පුද්ගලික අදහස් මෙන්ම මේ රතේ දේශප්‍රේමී බහුතර සින්හල බෞද්ධ ජනතාවගේ හදවත් තුලින් බුර බුරා නැගෙන පොදු අදහස් සහ අපේක්ෂවන් බැවිනි.

                                         භවතු සබ්බ මන්ගලම් -රක්ඛන්තු සබ්බ දේවතා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress