පුනර්ජනනීය බලශක්ති ගැන ජනපතිගේ අවධානය – එසේනම් සූර්යශක්තිය සංග්‍රාහක Solar Panels එකලස් කිරේමේ කර්මාන්ත ශාලවක් චීනය සමග එක්වී පිහිටවියයුතුය.
Posted on December 15th, 2020

Sri Lanka News

සුළං, සූර්ය තාපය සහ ස්වභාවික වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විමර්ශනය කර තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදීයි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2030 වනවිට මෙරට විදුලි අවශ්‍යතාව සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම රජයේ අපේක්ෂාවයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී පෞද්ගලික ව්‍යවසායකයන්ට ඇති වන බාධා ඉවත් කොට ඒ සඳහා සියලු දිරිගැන්වීම් රජය මගින් ලබාදිය යුතු බවට ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී සඳහන් කළ බවයි.

Solar Panels සූර්යශක්තිය සංග්‍රාහකය විකිනීමේ එකාධිකාර නිසා සමන්‍ය ගම්බද ජනතාවට මිලදී ගැනීමට නොහැකි තත්වයේ පවතින හෙයින් සූර්යශක්තිය සංග්‍රාහකය Solar Panels assembly plant එකලස් කිරේමේ කර්මාන්ත ශාලවක් චීනය සමග එක්වී පිහිටවියයුතුය.

One Response to “පුනර්ජනනීය බලශක්ති ගැන ජනපතිගේ අවධානය – එසේනම් සූර්යශක්තිය සංග්‍රාහක Solar Panels එකලස් කිරේමේ කර්මාන්ත ශාලවක් චීනය සමග එක්වී පිහිටවියයුතුය.”

  1. aloy Says:

    This should be the way to go; we haven’t lost all hopes on him. And it could be the beginning of the ‘Soubaghaye Deka’ if pursued with vigor.

    Every thing in this world revolves around energy and when it comes free the people who harvest most effectively will be the winners.
    I have researched about it to some extent and even recruited someone who used to comment and write papers in this forum. I even went to the extent of writing to the Ministry of Finance a few months ago when the German Government or an agency started a program to coordinate businesses together with companies in their country with lot of fan fair. This was because they produces the best quality solar panels. The Secretary to MOF forwarded my letter to that agency and was kind enough to ask me to follow up which I did. However to my dismay the head of the unit (one lady by the name Christina) did not act as she promised and the Corona thing intervened. My idea was to start production of panels manually and later to get machinery and start production as they do in China. I believe that this a thing an organization like SEC or CECB should do.

    China is the largest producer f high quality as for every thing else but they are unlikely to help us.

    The other nations have gone very far as being stated in the first video given bellow. However better late than never and start these things right now. Our traditional detractors might try to stop it but with determination the prez we can succeed.

    I urge the readers to at least watch the first one.

    “ttps://youtu.be/nabM5MGq_NY” ; Solar present situation in the world

    “https://youtu.be/6_3gK83bePQ” ; 100 watt solar panel, this is what I wanted to do

    “https://youtu.be/_6QIutZfsFs” ; Solar tracker, good for students to try with arduino boards,

    “https://youtu.be/eUsg9pK0eB4” ; Wind power, how a ceiling fan can be turned to a wind turbine

    “https://youtu.be/UiMrbgGvCe8” ; Making Solar cells by hand, to show the basic idea how a cell works

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress