ශ‍්‍රී ලංකාවේ මනරම් දසුන් වලින් ඔප්නැන්වූ තායිලන්තයේ ‘යුකුරු චිත්‍ර’ ප්‍රදර්ශනය බැංකොක් නුවරදී. Mini Exhibition of ‘Yukyur Art’ Inspired by Sri Lanka held in Bangkok
Posted on December 23rd, 2020

Embassy of the Democratic Socialist Republic of Sri Lanka in Thailand

ශ‍්‍රී ලංකාව හා තායිලන්තය අතර රාජතාන්ත‍්‍රික සබඳතා ස්ථාපනය කර 65 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ‍්‍රී ලංකාවේ තානාපති කාර්යාලය හා බැංකොක්හි, චූලාලොංකෝන් විශ්වවිද්‍යාලයේ ආසියානු අධ්‍යයන ආයතනය එක්ව කුඩා චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් සංවිධානය කරන ලදී. තායිලන්තයේ විශ‍්‍රාමික තානාපති පොල්ඩෙජ් වොරාචාට් විසින් ‘යුකූර් ’ කලාවෙන් චිත්‍රයට නැගූ ශ‍්‍රී ලංකාවේ ම්නරම් සුවිශේෂී සංස්කෘතිකාංග මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි.

ඔහු ශ‍්‍රී ලංකාවේ හා මාලදිවයිනේ, තායිලන්ත තානාපති ලෙස සේවය කළ අතර ඔහු විසින් ආරම්භ කරන ලද ‘යුකූර් චිත‍්‍ර’ කලාව මඟින් පරිකල්පනය, ඒකාග‍්‍රතාවය හා නිර්මාණශීලීත්වය ඉතා ඉහළින් යොදා ගනිමින් සියුම් වක්‍රාකාර රේඛාවන්ගෙන් මෙම චිත්‍ර නිර්මාණය වේ. චූලාලොංකෝන් විශ්වවිද්‍යාලයේ පැවැති  ප‍්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට තායිලන්තයේ ගරු සංස්කෘතික අඅමාත්‍යතුමන් හ තායිලන්තයේ දකුණු ආසියානු රටවල තානාපතිවරුන්ද එක්විය.   

A Mini Art Exhibition was co-organized by the Embassy of Sri Lanka together with the Institute of Asian Studies of the Chulalongkorn University in Bangkok, to mark the 65th Anniversary of establishment of diplomatic relations between Thailand and Sri Lanka. The unique ‘Yukyur Arts’ by Ambassador (Rtd) Poldej Worachart  displayed places of interest in Sri Lanka. He served as Ambassador of Thailand to Sri Lanka and Maldives, and the Yukyur arts initiated by him presents delicate work of circular drawings needing greater levels of imagination, concentration and creativity. The Hon, Minister of Culture of Thailand and South Asian Diplomats joined the opening of the mini exhibition held at the Chulalongkorn University. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress