උඩරට අර්තාපල් වගාව හාන්සි කරන පොහොර – කෘෂි රසායන තහනම
Sunday, June 6th, 2021රජිත් කීර්ති තෙන්නකෝන් දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර ලංකාවේ පාරිභෝගිකයින්ගේ වාර්ෂික අර්තාපල් අවශ්‍යතාවය මෙ.ටොන් 228,000 කි. එයින් ලංකාවේ නිෂ්පාදනය කරන්නේ 35%කට අඩු ප්‍රමාණයකි. 2019 වසරේ බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්ක ප්‍රමුඛව හෙක්ටාර 5600 ක අර්තාපල් වගා කළ අතර මෙ.ටොන් 101,642 ක අස්වැන්නක් ලැබුණි. නුවරඒළියේ – වැලිමඩ අර්තාපල් කිලෝවක මිල ඉන්දියානු- පකිස්ථානු අල කිලෝවකට වඩා රු. […]
More >