වී සහ තේ වැඩි අස්වැන්නට රසායනික පොහොර අවශ්‍යයි – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ
Posted on June 30th, 2021

උපුටා ගැන්ම  හිරු පුවත්

කාබනික පොහොර පමණක් යෙදීමෙන් වී සහ තේ වගාවන් වලින් වැඩි අස්වනු ලබා ගැනීමට නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ භෝග විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ප්‍රකාශ කළා.

මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවින් පොහොර ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණ වල නිරත වුණා.

මේ අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල සහ කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක කාබනික පොහොර යොදා ගනිමින් වගා කටයුතු සිදුකරන ගොවින් පවසන්නේ සිය වගාවන් සඳහා කාබනික පොහොර යොදා ගැනිමෙන් සාර්ථක අස්වැන්නක් ලැබි ඇති බවයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress