ආහාර හිඟයක් ඇති විය හැකි බවට මහින්ද අමරවීරගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)
Posted on December 23rd, 2021

උපුටා ගැන්ම  හිරු පුවත්

පොහොර අර්බුදය හමුවේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම ආහාර හිඟයක් ඇති විය හැකි බව හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙකු වන මහින්ද අමරවීර මහතා ද පවසනවා.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ, කිසිදු ආහාර හිඟයක් ඇති නො වන බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress