කැබිනට් සාමුහික මතයට විරුද්ද නම් ඇමති ධුරයෙන් ඉවත් වීම සුදුසුයි…- ජනපති
Posted on December 27th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කැබිනට් මණ්ඩලයේ සාමූහිකව ගන්නා තීරණ සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන්නේ නම්  කැබිනට් ඇමති ධුරයෙන් ඉවත් වී ඒ වෙනුවෙන් පෙනී සිටීම වඩාත් සුදුසු බව ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

ඔහු මේ බව සදහන් කලේ ජනාධිපති නිල නිවසේදී මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පැවති සාකච්චාවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයක ප‍්‍රතිචාර ලෙසය.

සාමුහික වගකීමකින් වෙනස් මතයක් දැරු පමණින් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට තමන්ට කිසිඳු උවමනාවක් නැතැයිද ඔහු එහිදී පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress