බල Power කෙලිය 
Posted on February 24th, 2022

ජයන්ත හේරත්

Ukrainaya

Russia පැටලී entangle වී ඇත.

මල කෙලියය.

ලෝකයම

ටිකක් 

ඇවිලී ඇත.

Dollar නගිනු ඇත

තෙලුත් නගිනු ඇත.

නගින ඒවා

බහිනු ඇත.

ඇවිලෙන

ගිනි දැල්

නිවෙනු ඇත.    

Ukrainaය

යුධ අවි

නිෂ්පාදනය

කරන රටකි.

Gorbachev ගේ

Perestroika

Restructuring

Reverse 

වන හැඩය.

ඉහත ආත්මයක

නිවැරදි මාර්ගය ඔස්සේ ගිහින්

දිවා රාත්රී 

Ukraine Kiev

වල

සැණකෙළි වල සැරී සැරුවා

මතකය.

මරුය.

ඒ දවස් වල

Ukraine was පාර්ට් ඔෆ් Russia ය.

Chernobyl

Nuclear Power Station 

එක ප්‍රශ්නයක්

කර ගත්තේ

අවුරුදු 35කට විතර පෙරය. 

මෑත දී සිට

ගොඩක්

ukraine tourist ළා

ලංකාවට පැමිණ ඇත

ඒ අය

ලංකාවට කැමතිය

සමහරු

ආයුධ නිෂ්පාදනය

helicopter නිෂ්පාදන expert ලය.

මම හිතන්නේ

මේ යුද්ද වෙලාවේ

ඒ අය 

ආපසු යැවීම නුසුදුසු බවය.

ඒ අයට

ලංකාවේ ස්ථිරවම

ඉන්නට

පහසුකම් දෙන්නය

ලංකානු පුරවැසි කම සමග. 

humanitarian aid ය.

ඒ ගොල්ල

solar power

එකට කැමතිය.

wind energy

වලටත් කැමති කරවා ගන්න

බැරි කමක් නැත.

අපිට

දවස පුරා හිරු තාපය

දවස පුරා හිරු එලිය තිබේ

විදුලි එලිය තිබේ

රෑට හඳේ සිසිලස තිබේ. 

අපතේ යන

සම්පත්

share කලාට

නැති වන්නේත් නැත.

මේ දවස් වල අපේ

යුද්ද නැතත්

කොයි වෙලාවේ

පරණ

අවි ගත් උදවිය

නැවත අවි ගනීදැයි

දන්නේ නැත.

යුද ආයුද

ටිකක්

New Technolgy දමා

අපේම 

පාවිච්චියට

අපිම හදා ගත්තාට

වැරද්දක් නැත.

අල්ලපු රටවල් වලට

ටිකක් වික්කත්

කමක් නැත

අපායට යන්නේ නැත.  

අර්බුදය නව අවස්ථා උපද්දයි

Crisis Sprinkles  Opportunity 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress