ප්‍රජාතන්ත්‍රයේ  පරමාදර්ශ ද්විතියිකය
Posted on February 26th, 2022

ජයන්ත හේරත්

අධ්යාපන නිදහස

ප්‍රාථමිකය.

ප්රජාතන්ත්රවාදයේ

පරමාදර්ශ ද්විතියිකය.

1945 දී

කන්නන්ගර

මධ්ය මහා

විද්යාල රට පුරා

ඇති කළේය.

නිදහස ලැබෙන්නට

පෙරය.

ඒ මධ්‍ය විද්යාල වල

උසස් පෙළ

පන්ති වලින් 

අවුරුදු පතා

නිපදවන

ලක්ෂ 3 න්

විශ්වවිද්යාලයට ඇතුළුවන්නේ

14% කි

43,000 කි.

ඉතිරි 86%ට 

දෙවියන්ගේ පිහිටය.

සිරිමා

62

අද්යාපන

ප්රතිසන්විදානය

ක්ෂණිකව කළේය

73දී  

ප්රතිසංවිධානය

distribute කලේ ක්ෂණිකවය

කාර්මික විද්යාල වලින්

විශ්ව විද්යාල මට්ටමට

උසස් උනේ

කටුබැද්දය.

ඒ 73 දීය.

මධ්ය මහා විද්යාල

එකක් වත්

විශ්ව විද්යාල තත්වයට

උසස් උනේ නැත.

රට පුරා තිබෙන තිබෙන

මධ්‍ය මහා විද්යාල,

උසස් පෙළ පාසල්

සහ

කාර්මික විද්යාල

උපාධි ප්රදාන කරන ආයතන

තත්වයට උසස් කර

උසස් පෙළ සමත් වන

සිසුන් සැමට

අධ්‍යාපන කටයුතු

දිගට කර ගෙන යාමට

පහසුකම්

වහා සැපයිය යුතුය.

මීළඟ

මැතිවරණ ජයග්රහණය

ඇත්තේ එතැනය.

අධ්යාපන විප්ලවයේ ඊළඟ

අධියර

ක්ෂණිකව ක්රියාත්මක විය යුතුය

මිලිටරි

ඔපරේෂන් එකක්  

දිනීමට 

නම් 

වේගවත්  යුතුය.

අකුණු ප්රහාර

lightning වගේ

ක්ෂණික විය යුතුය.

සමානාත්මතාවය

නීතියේ ආධිපත්යය,

අදහස් ප්රකාශ කිරීමේ

නමස්කාර කිරීමේ

පුද්ගල නිදහස,

වැනි

ප්රජාතන්ත්රවාදයේ පරමාදර්ශ

ද්විතියිකය.

ප්‍රාථමිකයට පසු

හෝ

සමාන්තරව 

ඉබේ

ක්රියාත්මක වනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress