යෞවනයේ පූර්ණ විභවය රටේ ප්‍රගතියට මුදාහැරීම ප්රමුඛතා අංක එකය
Posted on February 28th, 2022

ජයන්ත හේරත්

රටේ

දේශපාලන පක්ෂ   

ජනතාවගේ

ප්‍රශ්න දැකිය යුතුය.

තරුණ පරම්පරාවේ

බලය සහ ශක්තිය

හඳුනා ගත යුතුය.

එම තරුණ බලයේ  

සම්පූර්ණ විභවය

ජාතියේ

රටේ

උන්නතියට

මුදා හල යුතුය

යොදා ගත යුතුය.

ප්‍රයෝජනයට නොගෙන

විනාශ වීමට

ඉඩ නොදිය යුතුය.

පරාක්රමබාහු ගේ

ජල බින්දු

වැනිය.

තරුණයන්

සවිබල

ගැන්විය යුතුය.

සෑම කෙනෙකුටම

ධනාත්මක

වෙනසක්

කල හැක.

දේශපාලන පක්ෂ

රටේ ප්‍රශ්න වලට 

නිවැරදි

විසඳුම්

ක්ෂණිකව ලබා දීමට

කට යුතු කල යුතුය.

1918 දී

විමලසුරේන්ද්‍ර ට

විදුලි පහන් 

ලක්ෂයක ආලෝකය

පුරවැසියන්ට

දෙන්නට

සිහිනයක් විය.

එය සැබෑ වීමට

අවුරුදු 40ක් පමණ ගත විය.

ලක්ෂපාන

ජල විදුලි බලාගාර පද්ධතිය  

සිහිනයේ

සැබෑ වීමය.

45

කන්නන්ගර

මධ්‍ය මහා

විද්‍යාල රට පුරා

ඇති කරමින්

පළමුවන

අද්යාපන විප්ලවයට

අඩිතාලම දැමුවේ

ක්ෂණිකවය. 

62 සහ 74

විප්ලවීය

අද්යාපන 

ප්‍රතිසංවිධාන

තරුණ පරපුරට

නව ජීවනයක් දුන්නේය.

77 දී

JR 

මහවැලි ව්‍යාපෘතිය

ත්වරණය කළේය.

අවුරුදු 30 වැඩේ

5න් නිම කරන්නට නියම කළේය.

නිමවුණේ නැතත්

ප්‍රතිපල සතුටුදායකය.

62 දී

police ත්‍රස්තවාදය 

වහා

මැඩ පැවැත් විය.

ප්‍රතිපලය

ප්‍රජාතන්ත්රයය.

පොලිසියට ගියා නම්

ආපහු ඒමක් නැත.

71 දී’

89 දී

JVP ත්‍රස්තවාදය 

වහා 

පාලනය කලේය.

ත්‍රස්තවාදයට

ගියා නම්

ගියාමය.

නැවත ඒමක් නැත.

මහින්ද

තිස් අවුරුදු

ත්‍රස්තවාදය

අවුරුදු 3 න්

දිනුවේය.

අවුරුදු 74 කින්

කරන්න බැරි වූ

අතපසු වූ

දේවල් 

අවුරුදු කීපයකින් 

නිම කිරීමට

පුළුවන.

1969 සිට

වසර 40 ක්

60% කට

සීමා වී තිබූ

රටේ

විදුලි-ගෙවල් 

සන්ධි ප්රතිශතය

2009-14 වසර 5ක් තුල දී 

99%

දක්වා වැඩිකර 

මිලියන් 20 කට දීමට

අපෙ

ඉන්ජිනේරුවන්ට  හැකිවිය.

උසස් පෙළ

සමත් වන

සියලු දෙනාට

විශ්වවිද්‍යාල

පහසු කම්

දීමෙන් රටට

අත්වන

විප්ලවීය ප්‍රතිලාභ

කියා නිම කල නොහැකිය

මෙය

ඉටු කර ගැනීමට

අපට

අද නායකයන්ගේ අවධානය

හා

ජාතික පුවත්පත් වල

සහයෝගය අවශ්‍යය.

යෞවනයේ

පූර්ණ විභවය

රටේ ප්‍රගතියට

මුදාහැරීම

ප්‍රමුඛතා

අංක එකය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress