Lambor ගිණි ආණ්ඩු ක්‍රම සංදර්ශනය
Posted on May 13th, 2022

ජයන්ත හේරත්

සාම-ආරගලිස්ට්ලා වෙත

ප්රචණ්ඩත්වය මුදා හැරියේ

ආණ්ඩුවේ අයියලා  නං

වැඩේ වැරදිය.

සාම-ආරගලිස්ට්ලා

ඉන් ප්රකෝප වීම

ඊටත් වැරදිය.

ඒ මොකදැයි කියනවා නං

මුල හිටං ම

අධි-සාමකාමී කොටළුන් සේ

පිටි කිරි ඉල්ලමින්  

බලා හිටියේ

වෙලාව එනතුරාය.

ගිනි තැබීම,

දේපල විනාශය

ජීවිත ඝාතන

උන්ගේ

ආණ්ඩු

ක්‍රමය.

ඔවුනට හැමදා

හුරු පුරුදු වැඩය.

අධිකරණයත් උන්ය.

නීති හදන්නේ

ක්රියාත්මක කරන්නෙත්

උන්මය.

තියවූ තියවූ

ගිනි තියවූ

ලම්බෝර්ග්ගිනි නම් ගිනි තියවූ.

ලස්සන ගෙයක් නම්

ගිනි තියවූ.

යාපනය පුස්තකාලයට

ගිනි තිබ්බේ 

LTTE ත්රස්තවාදීන්ය.

West එකේ

මිනිසුන්ගේ අනුකම්පාව

ගන්නටය.

ඉස්සර නම්

පුස්තකාල හොයමින්

පොත් කියෙව්ව

මතකය.

දැන් නම් පුස්තකාල

කිසි වැඩක් නැත

කියවන්නට නම්

වෙනත් ක්රම ඇත

පුස්තකාලයකට

මෑත කාලයකදී

වැරදිලාවත්

ගොඩ

වෙලා නැත.

JVP NPP ප්රගතිශීලීකාරයෝ

ක්රෝධය

ඊර්ෂ්යාව

වෛරය

වපුරමින් 

ඉන් පල නෙලන්නෝය.

උන්ට වැඩ නැත. 

දකින හැම දෙයක්ම

ගිනි තියන්නෝය.

විනාශ කර

විශාල

ප්රීතියක් ලබන්නෝය.

තරමක හෝ ලොකු

නිර්මාණශීලී

නව

ගෙයක් දැක්කොත්

උහුලා ගන්නට බැරි තරම්

ඊර්ෂ්යාවකින් දැවෙන්නෝය.

ඒවා දැවී අළුව 

බිම සමතලා වනු දැක්ම

ඔවුනගේ උද්දාමයට

කාරණාය.

ප්රාඩෝවක්

Ferrariයක්

Lambaurghiniයක්

දුටු සැනින් ගිනි තබන්නට

විනාශ කරන්නට කැමැත්තෝය.

ගින්නෙන් දැවෙන

ගෙවල්,

වාහන

ෆොටෝ ගහන්නත්

video කර බෙදා හරින්නත්

දක්ෂයෝය.

නැවත නැවත

ඒවා බලමින්

ලොකුකමක්

කල ලෙසින්

පුරසාරම්ද දොඩවන්නේය.

මේ ගති මොවුන්

අතරින් තුරන් වන්නේ නැත.

පහුගියදා

උන්

ප්‍රදර්ශනය කලේ

ආණ්ඩුවක්

පිහිටෙව්වොත්

කරන හැටිය.

71 ද

89ද කලේ

මේ ටිකමය.

Distruction ය.

ඩොලර් අර්බුධය

ආර්ථික දුෂ්කරතා වලට

ප්රධාන වශයෙන්

වග කිව යුත්තේ

පසුගිය

අවුරුදු 45 තුල

පන්ති වර්ජන මෙහෙය වූ 

විශ්ව විද්යාල

ශිෂ්ය නායකයෝය.

පන්ති වර්ජන

කල

ශිෂ්යයෝය.

වර්ජන

වලට වග කිව යුත්තෝ

පසු පසින් සිටි 

JVP NPP ප්‍රගතිගාමී කාරයෝය.

මොඋන්

වර්ජන කලේ

මොනයම් ක්රමයකින් හෝ

නිදහස් අධ්යාපන.

පහසුකම් වැඩි කරනවාට

විරුද්ධවය.

ආණ්ඩු

සාර්ථක වී

ජනතාව සතුටින්

ඉන්නවාට විරුද්දවය.

පාඩම් කවදාවත්

ඉගෙන ගන්නේ නැත.

නැති වන

ජීවිතවල අගය

ඇත්තේ ඒ

මිනිසුන්ගේ

ආදරනීයයන්ටය.

ඒ පාඩුව විඳින්නේ

යැපෙන අසරණයින්ය.

තට්ටු වෙන්නේ මුළු රටටමය.

දුප්පතාටමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress