අද පාර්ලිමේන්තුවේ සිටින සිළුම දේශපාලකයින් කළයුත්තේ සියළු දෙනාම එකතුවී කුහක පක්ශ දේශපානයෙන් මිදී රට හා ජාතිය ඉදිරියේ ඇති අර්බුධවලින් රට ජාතිය බේරාගැනීම මිස මැතිවරණයකට ගොස් වාදභේධ වපුරා තවත් රටේ ප්‍රස්න වැඩිකිරීම නොවේ.
Sunday, May 15th, 2022අචාර්ය සුදත් ගුණසේකර මහනුවර අද මේ රට හා ජාතිය පත්ව ඇති අර්බුධයන්ගෙන් ගොඩගැනීමට ඇති හොඳම විසඳුම, පවතින මැතිසබයේ සියළුම පක්ශ, වසර 74 ක් තිස්සේ අනුගමනය කළ පටු කුහක දේශපාලන වාද භේද සියල්ල පසෙක තබා, සියලු දෙනාම එක්වී සර්වපාක්ශික අන්තර්කාලීන රජයක් පිහිටුවා කුඩා ඇමති මන්ඩලයක් මඟින් පළමුව ගිනිගෙන දැවෙන ජනතා ප්‍රස්න විසඳා ඒ ගින්න නිවී රට […]
More >