බුරියානි අරගලය
Posted on June 13th, 2022

Dilrook Kannangara

අරගලකාරයන්ගේ ප්‍රධාන ආහාරය බුරියානි. ඔවුන්ට බුරියානි සපයන්නන් ඔවුන්ව නටවන සෙයක් පෙනෙන්නට තිබේ. වෙසක් මාසේ නම වෙනිදා සිදුවීම් පිටුපස විශාල බුරියානි කාරයන් ප්‍රතිශතයක් සිටින බව ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් 2,400 ඉක්මවූ අයගේ නම් වලින් පෙනේ. වෙනස්ව කිවහොත් මිනී මැරීම, ගෙවල් ගිනි තැබීම, අරගලය වෙනුවෙන් මැර ප්‍රහාර එල්ල කිරීම, කොළඹ පාතාලය ප්‍රතිප්‍රහාර සඳහා කැඳවීම පිටුපස සිටින දැනට අත්අඩංගුවේ සිටින අයගෙන් 20%ක් පමණ බුරියානි කාරයන්ය. ඒ කියන්නේ ලංකා සමාජයට වඩා අරගලයේ සිටින බුරියානි කාරයන්ගේ  ප්‍රතිශතය වැඩි බවයි.

ආර්ථික අහේනිය සහ බඩගින්න නිසා විශාල පිරිසක් බුරියානි කාරයන්ගේ ගොදුරු බවට පත් වෙලා. බුරියානි පතට ඕනෑම දෙයක් කරන පිරිසක් ඇතිවෙලා. අන්තර්ජාතිකවද ශ්‍රී ලංකාව බුරියානිකාරයන්ගේ අතකොළුවක් වෙලා. ඒ නිසා රටේ නැගෙන අන්තවාදයට වැට කඩොලු බඳින්නට රටට හැකියාවක් නෑ.

රටේ ප්‍රශ්න සමුදායටම ගැලපෙන විසදුම් ඕන වෙනවා. සියලු ආනයන රාජ්‍ය අංශයෙන් සිදු කිරීම එහි පළමු පියවරයි. රාජ්‍ය ආනයන සංස්ථාව ස්ථාපිත කල යුතුයි. පුද්ගලික අංශයට වෙළෙඳ ප්‍රමාණයේ ආනයන තහනම් කල යුතුයි. පුද්ගලික අවශ්‍යතා පමණක් ආනයනය ප්‍රශ්නයක් නොවේ. මෙමගින් රටට අවශ්‍ය ආනයන ලැබෙනවා පමණක් නොව වටිනා විදේශ සංචිත රැකෙනවා. අනවශ්‍ය ආනයන නවතිනවා. රජයේ ආදායම කිසිම බදු ගැසීමකින් තොරව වැඩිවෙනවා. ආනයනින භාණ්ඩ වල බදු එසැනින්ම සහ සම්පූර්ණයෙන්ම පියවා ගැනීමට හැකි වෙනවා. ඒවා විකුණා ගන්නා ලාභය අදායම් බදු ගණනයත් සමග සැසදීමට හැකි වෙනවා. අරගලයට බුරියානි නැතිවුනදා එයත් කඩා වැටෙනවා. අන්තවාදය බඩගින්නට ගොදුරු වෙනවා. රාජ්‍ය ආර්ථික බලය ශක්තිමත් වෙනවා. අන්තවාදය බෙලහීන වෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress