ලාල් කාන්තවයි හඳුන්නෙත්තිවයි අත් අඩංගුවට ගත යුතුයි- එක්සත් රණවිරු ප්‍රජාවේ කැඳවුම්කරු අසේල ධර්මසිරි 
Posted on July 19th, 2022
Lanka Lead News

එක්සත් රණවිරු ප්‍රජාවේ කැඳවුම්කරු අසේල ධර්මසිරි මහතා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ පාර්ලිමේන්තුවට පහරදීමට ජනතාව පෙළඹවූ සුනිල් හඳුන්නෙත්තිට සහ ලාල් කාන්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි අවධාරණය කළේය. මහනුවරදී පසුගිය 17 වනදා මාධ්‍යය හමුවක් පවත්වමින් මේ බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇති නමුත් ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීම සියලු දෙනාටම තිබෙන බවයි. ඒ අනුව රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාවට එරෙහිව කෙනෙකු ගැටුම්කාරී ලෙස කටයුතු කරන්නේ නම් ඔවුන් සියලු දෙනා ත්‍රස්තවාදීන් ලෙස