ඇමරිකාවෙත් විරෝධතා පාලනය කලේ මෙහෙමයි ! ජනපති රනිල් තානාපතිනියට අතීතය සිහි කරයි
Posted on July 23rd, 2022

Courtesy Neth News උපුටා ගැන්ම නෙත්

ඊයෙ දිනයේදී ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් සිදුකල මෙහෙයුම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකානු තානාපතිනියට කරුණු පැහැදිලි කිරිමක් සිදුකර තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ ඇමරිකාවේ කැපිටල් ගොඩනැඟිල්ල සහ කොංග්‍රස් මණ්ඩල ගොඩනැඟිල්ල විරෝධතාකරුවන්ගෙන් මුදා ගැනීමට ඇමරිකානු ආරක්ෂක අංශ ක්‍රියා කලේද මේ ආකාරයෙන්ම බවයි.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ විදෙස් තානාපතිවරුන් හමුවූ අවස්ථාවකදියි.

පසුගිය මාසයේදී ලොස් ඇන්ජලිස් පොලිසියද විරෝධතා පාලනය කිරීමට මේ ආකාරයෙන් කටයුතු කල අතර එවන් විඩීයෝ කිහිපයක් ට්විටර් ඔස්සේ පසුගිය කාලය පුරාවටම ප්‍රචාරය වුනා.

එමෙන්ම ඊයේ සිදුවීම සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිනියගේ හැසිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනක් පහතින්.

Dear Madam Ambassador of the USA.  
I have tweeted before also that the US has no right to interfere in Sri Lanka’s internal matters as we are a None Aligned Nation State.  Will the US Government allow the White House to be stormed? Any one who dared would have been shot at.
We saw how the military retook the Capitol building when protestors stormed it during the Senate meeting. 
Over 200 police shootings happen in a day in the US on simple traffic stops 6 to 7 are fatal. Its time SL established law and order before anything else. Support the majority people of SL who are trying to live through this crisis and not the fascists who are trying to form a government through undemocratic means. This is no more a citizens protest.  Its insurgency. And if you do tweet that the US will allow insurgency and fascism in the US. I will humbly withdraw this comment.
Dr sanjay perera

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress