Scarred Communities- Psychosocial Impact of Disasters on Sri Lankan Society
Posted on August 11th, 2022

Dr Ruwan M Jayatunge M.D.

මහාචාර්ය දයා සෝමසුන්දරම් ඇතුළු වෛද්‍ය රුවන් එම් ජයතුංග, ආචාර්ය ගැමිලා සමරසිංහ (කොලඹ විශ්ව විද්‍යාලය), ආනන්ද ගලප්පත්තිටී. විජයසංගර් සහ ඇන්ඩෘ කීෆ් විසින් ලියන ලද “Scarred Communities” ග්‍රන්ථය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ. මෙම ග්‍රන්ථය මගින් ශ්‍රී ලාංකික සමාජය විසින් මුහුණ දුන් ස්වභාවික ආපදා සහ යුදමය මෙන්ම තරුණ කැරලි නිසා හටගත් මනෝ සමාජයීය හානි පිලිබඳව විශ්ලේෂණය කරයි. මානව සමාජයක් විසින් මුහුණ දෙන ව්‍යසනයන් සහ ඉන් සිදුවන කෙටි කාලීන සහ දීර්ඝ කාලීන හානි පිලිබඳව විස්තර කෙරෙන Scarred Communities, එම හානි අවම කර ගැනීම සඳහා කල යුතු මනෝ සමාජයීය ක්‍රියා මාර්ග පිලිබඳව ද පාඨකයා දැනුවත් කරයි. දමිළ සහ සිංහල විද්වතුන් කණ්ඩායමක් විසින් වාර්ගික අගතියෙන් තොරව ලියන ලද මෙම පොත මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, අපදා කළමනාකරණය යන විෂයයන් කෙරෙහි උනන්දුවක් දක්වන්නන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයාට ද සුදුසු කෘතියකි.

Publisher- SAGE PublicationsLanguage- English

Scarred Communities is a qualitative, psycho-ecological study of the long-term effects of disasters—both manmade and natural—on Sri Lankan communities. The book studies the effects of war and the 2004 tsunami on families and communities. The concept of collective trauma is introduced to provide a framework in understanding how basic social processes, relationships and networks change due to these disasters.

The methodology employed is a naturalistic, psychosocial ethnography of northern Sri Lanka, drawing from the author’s participation in psychosocial and community mental health programmes among the Tamil community. Participatory observation, key informant interviews and focus-group discussions with rehabilitation workers and officials were used to gather data.

The author also analyses the various causes of modern civil war, ethnic consciousness, terror and counter-insurgency operations and their consequences on people. Though the study revolves around Sri Lanka, the phenomenon of collective trauma has an international relevance for communities across the globe caught in civil and ethnic strife.

This book is a sequel to Scarred Minds (SAGE, 1998), which deals with the effects of chronic civil war on individuals.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress