“අරගලයේ තරුණයින් අතර මානසික ව්‍යාකුලතා ඉතා ඉහලයි. හීනමානය නිසා යතාර්ථය වැසි ගිහින්. ඔවුන් පුනුරුථාපනය කළ යුතුයි – විශේෂඥ මනෝවෛද්‍ය පි.කේ. කඳපොලආරච්චි
Wednesday, August 3rd, 2022Lankalead මාස හතරකට වැඩි කාලයක් තිස්සේ අරගල බිමේ ඉන්න තරුණ තරුණියන් බහුතරයකට අවිවේකි බව, මත්ද්‍රව්‍ය භාවිතාව ඉතා ඉහල විම, ස්ථිර වාසස්ථාන නොමැතිව අව්වෙන් වැස්සෙන් පීඩා විඳීම, පෝෂණ ආහාර නොමැතිකම, නින්ද නොලැබීම, සනීපාරක්ෂාව නොමැතිකම, ලිංගික කටයුතු සිදු නොවීම, අභ්‍යන්තර කාන්ඩායම් අතර ගැටුම්, අපේක්ෂා බංගත්වය ආදී මානසික ආතතිය වැඩි කරන විෂාදය සඳහා වන සියලු නරක සාධක සියල්ල […]
More >