2023 මාර්තු 30  පැවැහ්වීමට යෝජිත පලාත්පාලන මැතිවරණය
Posted on September 25th, 2022

සුදත් ගුණසේකර මහනුවර 25.9.2022.

මේ සඳහා මැතිවරණ කොමිසම  ප්‍රකාශය  කරණුයේ නොවැ  11 දාට පසුව බවද  දැනට පවතින ආසන සන්ක්‍යාව අඩුකිරීමට  පාර්ලිමේන්තු කාරක සභාවේ නිර්දෙශ සහ සන්සෝධන මෙතෙක්ලැබි නොමැති බැවින් මේ වරද පසුගිගිය, එනම් 2018 පැවැති මැතිවරණයේ දී තොරාගත් නොයෝජිතයින්  සන්ක්‍යාවම තෝරාගන්නා බවද මැතිවරණ  කොමිසන් සභාවේ සභාපති පවසා ඇතැයි  නො 25 ඉරිදා අරුණ පුවත් පතේ සඳහන් වෙයි.
අද රටේ පවතින ආර්ථික තත්වය යටතේ  මෙම ආසන සන්ක්‍යාව අඩුකරණ මෙන් යෝජනා ඉදිරිපතව ඇති බැවින් එම නව සන්ක්‍යාව වහාම මැතිවරණ කොමිසම වෙත දන්වනමෙන් අපි ඉල්ලා සිටිමු

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress