13 බලාත්මක කිරීමේ උත්සාහය පිටුපස සිටින්නේ යුද විරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න දඟලපු අයමයි – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස හෙළි කරයි
Posted on October 19th, 2022

Lanka Lead News

මෙරට යුද විරුවන්ට ජාත්‍යන්තරය විසින් එල්ල කර තිබෙන යුද අපරාධ චෝදනා නිසා වෙනත් රටකදී නඩු පැවරීමට ඇති තර්ජනය පහව යන්නේ රුසියානු, යුක්‍රේන නේටෝ සටනින් රුසියාව ජයගතහොත් පමණක් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.

පසුගිය කාලයේ සිදුවූ ඊනියා  අරගලයේ දී හමුදා නායකත්වය විධායකයේ අණ ක්‍රියාත්මක නොකර හිටියේ ද මානව හිමිකම් තර්ජන නිසා බවත්, මානව හිමිකම් කෙවිට පෙන්වා ඔවුන් ඉතා පහසුවෙන් හමුදා නායකත්වය මෙල්ලකර ගත් බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරන ලද ජිනීවා යෝජනා සහ යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතර සබදතාවක් ඇති බවත්, 22 වැනි සංශෝධනය හරහා කූඨ ලෙස 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ වුවමනාව පිටුපස සිටින දේශීය හා ජාත්‍යන්තර බලවේග පිළිබදව ද යසස් ධර්මදාස මහතා හෙළිදරව් කරයි.

සම්පූර්ණ ලිපිය පහළින්…

රුසියානු, යුක්‍රේන නේටෝ සටනින් රුසියාව දිනුවොත්, අපේ රණවිරුවන් යුද අපරාධ චෝදනාවලින් නිදහස් වේවි!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress