විශ්ව විද්‍යාලවල නවක වදය නතර කිර්‍රිමත් සී අයි ඩී එකට
Posted on October 26th, 2022

සුදත් ගුණසේකර මහනුවර

               මේ රටේ අද නවක වධය ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ විශ්ව විද්‍යාලවල. ඊට අමතරව  තාක්ශන විද්‍යාල සහ ඇතම් උසස් පාසැල්වල . ඇයි ඉතින් මේ වධ ය නතර කිරිමේ සම්පූර්ණ බලය විශ්වවිද්‍යාලවල උපකුලපති වරුන්ට සහ ඒ ඒ විද්‍යාලවල විදුහල්පති වරුන්ට භාර දෙන්ට බැරි. මේක අද රහසේ කරන දෙයක් නොවෙයි එලිපිටමයි කරන්නේ. එසේ තිබියදි මොකටද මේ වැඩේ සී.අයි ඩියට පවරන්නේ මේක හරියෙට ගොනාගේ වැඩේ බුරුවාට භාරදෙන්නා වගේ වැඩක් නොවේද? මෙවැනි සුළුදෙයක් කරගන්ට බැරි පිරිසක් කොහොමද ඉතින් රටක් පාලනය  කරන්නෙ                                                                                                   

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress