කොරෝනා එන්නත් ගැන භයානක හෙළිදරව්වක් – එන්නතෙන් කොරෝනා වළක්වන බවට පරීක්ෂණ කර නැහැ (වීඩියෝ)
Posted on October 27th, 2022

Lanka Lead News

කොරෝනා එන්නත් පිළිබදව යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී නෙදර්ලන්ත ජාතික රොබට් රූස් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබේ.

ඔහු යුරෝපා පාර්ලිමෙන්තුවේ දී කොරෝනා සම්බන්ධ තොරතුරු විමර්ශනයක් සිදු කර ඇති අතර, එහිදී ෆයිසර් සමාගමේ අධ්‍යක්ෂිකාවක් නිල වශයෙන් පිළිගෙන තිබුණේ කොරෝනා එන්නත් ජනතාවට ලබාදෙන්නට පටන්ගත්විට පවා එම එන්නතෙන් කොරෝනා ව්‍යාප්තිය වළකන බවට කිසිදු පරීක්ෂණයක් සිදු නොකළ බවයි.

මෙය පෙර නොවූවිරූ මානව හිමිකම් උල්ලංඝනයක් බවත්, ලොවපුරා එන්නත් ලබානොගත් ජනතාවට පැනවූ සම්බාධක ඉතා නින්දිත බවත් මන්ත්‍රීවරයා පවසයි.

එමෙන්ම කිසිදු පරීක්ෂණයක් නොකර ජනතාවට එන්නත් බලහත්කාරයෙන් ලබාදීම දඬුවම් ලබාදිය යුතු අපරාධයක් බවද රොබට් රූස් සදහන් කරයි.

වීඩියෝව නරඹන්න….

Video Player

https://www.lankaleadnews.com/wp-content/uploads/2022/10/WhatsApp-Video-2022-10-26-at-22.23.17.mp4?_=2

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress