මහනුවර බෞද්ධයෝ නිදි මිෂනාරීන් හා තටු නැති දෙවදුතිකාවන් දෙදෙනා සමග අත්කොට කමිසේ ඇඳගත් පාස්ටර් අයියගේ නීතිවිරෝධී ආගම් ප්‍රචාරය වලක්වන්න
Posted on December 6th, 2022

පාලිත ආරියරත්න

බෝගම්බර අවට, ටොරින්ටන් උද්‍යානය අවට හා ශ්‍රී දළදා මාලිගාවට ඔබ්බෙන් හා මල්වතු විහාරය ආසන්නයේ  වැව රවුමේ සිට ආගමික මරුවන් සිටින බව තැනින් තැන මහනුවර පුරා කසුකුසුවක් ආකාරයෙන් පැතිර යමින් තිබේ.

 අප දන්නා කරුණු අනුව අන්‍යාගමික කරණය හෝ ආගමික ප්‍රචාරය නීති විරෝධී හා තහනම් වන අතර බොරදියේ මාළු බාන අන්දමට ස්ත්‍රීන් සහා තරුණ බුද්ධියෙන් හින නිතී ගරුක නොවන මග මරු පාස්ටර්ලා ”බෝ” එක නැතුව ”ටයි” කරපටිය සමග මිනිසුන් වෙත ආගම් ප්‍රචාරය කරමින් සිටීම දැකීම ඉතා කනගාටු තත්වයකි.

බුදුරජාණන් වහන්සේගේ උතුම්වූ වම් දන්තධාතූන් වහන්සේ  වැඩ සිටින මහනුවර ආක්‍රමණය කිරීමට මොවුන් විසින් කරනා නීති විරෝධී ක්‍රියාව සුළුපටු කාරණයක් නොවන බව මාධ්‍යය කටයුතු කරනන් වශයෙන් අප දනී. පෙර මහනුවර විදි අවට සැම තැනම හොල්මන් ආකාරයෙන් සුදු පට ඇඳගෙන කරපටි ගෙන ඇමෙරිකානු පල්ලියෙන් මෙහෙයවූ ” සුදු  මිෂනාරි, නැත්නම් ” හැමතැනම ලැග සිටියේය. ඔවුන් සුදු හැම ඇති විදේශිකයන් වූ අතර එම ඔවුන් විසින් කෙරු සෙල්ලම නතර වුයේ යම් යම් තැන්වල ගුටි බැටද නගර වැසියන් සමග ඇන ගැනීමෙන් පසුව බව අපි සමහර විද්‍යුත් මාධ්‍යය තුලින් දුටුවේය. එම බලු සුද්දන් රැල රටේ නීතියද නොතකා සංචාර විසා මඟින් අපරට තුල ආගමික කුමන්තරණය නියැලුණේය, එල් ටි ටි දෙමල මැර ත්‍රස්ථ වාදය පරාජය වීමත් සමගම ඔවුන්ද අත්රුදන් වුවේය. ඔවුන් කොටියන් ට කත් ඇදී ආගමික කල්ලි විය හැක.

සමහර තැන්හිදී විශාල පිරිසක් බලා සිටියදීම පාරේ යන මින්සුන්ට ”යෝවහා ” කියලා මිනිහෙක් ගැන මොනවදෝ සුද්දන් දෙඩුවේය.එවිට සාමාන්‍ය වැසියන් ඔවුන්ගෙන් අසා සිටියේ ” අපේ මුතුන් මිත්තන් මරා දැමු අයගේ ආගමත් ඕකනේ අපිට ඔවා ගැන අලුතින් කියන්න එන්න එපා කියලාය. ඒ වගේම ශ්‍රී දළදා මාළිගාව අවටම මෙම නීති විරෝධී ආගමික ප්‍රචාරය සිදුවෙන බැවින් ඉන්කෝප වී මහජනතාව මොවුන්හට සමහර තැන්වලදී පහර දී එලවපු බව එදා රහසක් නොවේ. ”යු  ගෝ පල ” කියා ඉංගිරිසි භාෂාව නොදත් මිනිසුන් ඔවුන්ව එලවපු අවස්ථා ඒමට තිබේ. මහනුවර තිබෙන බොදු සමිතිවල විශාල පිරිසක් මෙම කරුණු සම්බන්ධයෙන් තරුණ තරුණියන් දැනුවත් කල අතර, ‘ ජාතික බෞද්ධ බලවේගයේ ‘ එවකට ක්‍රියාකාරී සාමජිකයන් , ජයග්‍රහණ ශ්‍රීලංකාවේ නුවර ශාකාවේ විශාල සාමාජික පිරිසක් දෛනිකව මෙම පාස්ටර් මැරයන්ගෙන් සිංහල බෞද්ධයන් රැක ගැනීමටත් ” පස්පවූ දස අකුසල් හා මිත්‍යා දෘෂ්ටින්” බලෙන් වැරෙන් පැතිරිවිම ගැන කරුණු රාශියක් ‘ අන්‍යාගමික කරණය ගැන විමසු  කෝමිසන් වලට කරුණු ඉදිරිපත් කළේය.

නමුත් දැන් මේ අරගලවලට යටද සිටි දේව දුථ පාස්ටර් මගමරුවන් නැවතත් කල් යල් බලමින් සිට, අරගල භුමියේ වැනු කොඩියම අරන් හන්දි ගානේ දඟලන්නේ කුමක් සදහාද ? එය හුදෙක් නීතියද මේ රටින් අතුගා දමා සිංහල අප සියලන්මද , අනෙකුත් ආගම්ද මෙලොවින් තුරන් කරලීමේ  ” නව ලෝකය භිහි  කිරීමේ එක් කුමන්ත්‍රණයක  දිගුවක් නොවේද?

මහනුවර පොලීසිය මේ ගැන සොයා බලා නිසි කටයුතු කරනතෙක්ද ?

අස්ගිරි හා මල්වතු විහාර වාසි සංඝයා වහසේලගේ ඇස ගැටෙන තෙක්ද ?

නීතියේ රැහැනට මොවුන් කොටු කරගන්න තෙක්…ද?

බුද්ධ ශාසන ඇමති තුමාගේ අවධානයට මෙවන් කටයුතු යොමුකිරිම නීති විරෝධිද ?

ඉතින් දැනට අදවෙනකොට අපට/ අප ජාතියට තිබෙන ප්‍රශ්ණ හොඳටෝම ඇතිය. කුරුසියත් කරෙන් අරන් තවත් පල්ලමෙන් පල්ලමට යාමට , දස අකුසල් හා පන්සිල් කැඩීමට අපට බැරිය…

තිලෝගුරු අමා මෑණි ශාක්‍ය මුනි ගෞතම බුදුන් වහන්සේ සත් ධර්මය චිරාත් කාලයක් වැජබේවා.

බෞද්ධ ධජය ඔසවම…

ඔබ සැමට තෙරුවන් සරණයි!

බෞද්ධ කටයුතු පිලිබඳ විශ්ලේෂක දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න ‘ජාතික බෞද්ධ බලවේගය කැදවුම් කරු හා සභාපති,  

TCFBI PEC සභාපති සදාචාර විරෝධී බෞද්ධ ආගමට හැරවීම සොයා බැලීම හා පර්යේෂණ

TCFBI ජාත්‍යන්තර සම්බන්ධීකාරක,

සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට 2022-12-07 – පින්බර උඳුවප් මස පසලොස්වක පොහොය දින.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress