බෝසතාණන් වහන්සේ කුරුණෑගල පොතුහැරින් පහළ වේ… ප්‍රසිද්ධ භික්ෂූන්ද ඔහුට වැඳ වැටේ…
Posted on December 12th, 2022

lanka C news

කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ තමන් ආධ්‍යාත්මික ශක්තිය සහිත බෝධිසත්වයෙකු බව පවසන පුද්ගලයෙකු සිටින බව සමාජ ක්‍රියාකාරිකයෙකු වන නිලන්ත රණසිංහ මහතා පවසයි.

ඉදිරියේදී තමා සිටින ස්ථානයට මහනුවර තැන්පත් කර ඇති ශ්‍රී දන්ත ධාතූන් වහන්සේද වඩින බවට එම පුද්ගලයා පවසා ඇතැයිද හෙතෙම කියයි.

රටේ ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා පවා මෙම ක්‍රියාවන් අනුගමනය කරමින් ඔහු බෝධිසත්වයකු බව සඳහන් කරමින් ඔහුට වැඳ නමස්කාර කරන ආකාරය දක්නට වීඩියෝ ඇතැයිද හෙතෙම තව දුරටත් කියා සිටි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress