CEB electrical engineers made blunders
Posted on December 21st, 2022
Dr Sarath Obeysekera
News item today shows how stupid we were to build a coal power plant in Norrocholai but not in Sampoor in Trinco
පුත්තලමර බැරිවුනොත් ත‍්‍රිකුණාමලයට ගල් අගුරු ගොඩ බා ලොරිවලින් නොරොච්චෝලට අදිනවා…
December 22, 2022 at 12:02 am | lanka C news
නොරොච්චෝල බලාගාරයට ගල්අඟුරු සැපයීමේ කිසිදු ගැටළුවක් නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
අප්‍රේල් මස 25 වන දින විට අවශ්‍ය ගල් අගුරු නැවු ප‍්‍රමාණය මෙරටට ගෙන ඒමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය
Please read my previous article