අග්‍රාමාත්‍යවරයා  ඉල්ලා අස්වන බවට වන ප්‍රකාශය සාවද්‍යයි.
Posted on February 26th, 2023

ලලිත් රෝහණ ලියනගේ,අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවට වන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයකි.
   එමෙන්ම අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් කොට නැත.
  මෙය රජය ගෙනයන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක කොටසකි.

ලලිත් රෝහණ ලියනගේ,අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress