“ජාමූඅ සාපයට පියවර හතරක්”
Monday, March 13th, 2023Sri Lanka Study Circle” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ සාමාන්‍යයෙන් තරු 5 හෝටලයක සිදුවන ‘පරීක්ෂණයකින්’ බව ස්ටිග්ලිට්ස් ප්‍රකාශ කරයි, එහිදී මුදල් ඇමතිවරයෙකුට ඔහුගේ ‘ස්වේච්ඡා’ අත්සන සඳහා පූර්ව කෙටුම්පත් කරන ලද ‘ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමක්’ භාර දෙනු ලැබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑම ඇමතිවරයෙකුටම එකම පියවර හතරක වැඩපිළිවෙලක් ලබා දෙයි.(2015 දී එවකට ශ්‍රී ලංකාවේ මුදල් ඇමති – […]
More >