අධිරාජ්‍ය විරෝධී සටනේ හා ශ්‍රී ලංකා සමාජවාදී ව්‍යාපාර නිර්මාතෘවර පිලිප් ගුණවර්ධන ජාතික වීරවරයානන්ගේ 51 වන ගුණ සැමරුම  බොරලුගොඩ, පිලිප් ගුණවර්ධන සමාධිය අසලදී පොදුජන සහභාගීත්වයෙන් පැවැත්විණි ,
Posted on March 27th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍ය දිනේෂ්  ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී  ගුණවර්ධන මහතා, සම්මානනීය ලේඛිකා ලක්මලි ගුණවර්ධන මහත්මිය ඇතුලු පවුලේ සමාජිකයන් හා මහජන නියෝජිතයන් ඇතුළු පිලිප් ගුණවර්ධන මැතිතුමන්ගේ අතීත හා වත්මන් අනුගාමිකයන් රැසක් මේ සඳහා එක්විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress