ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාවේ කියා ඇති බුද්ධ ශාසන අධිකරණය නොපිහිටුවා බුද්ධ ශාසනය සම්බන්ධ නඩු රෝම ලංදේසි උසාවි වල විමසන්නේ ඇයි? 
Posted on May 28th, 2023

ෆීනික්ස් නීති සාර සංග්‍රහය

1. බුද්ධාගම ගැන ප්‍රකාශ කර පසුව සමාව ගැනීම කරන්නේ (ICCPR) විත්ති වාචකයකටද? 

2. රටෙන් පැනීමට තැත් කිරීම. කටුණායකදී අත්අඩංගුවට ගනීම සිදුවන්නේ ඇයි? 

3 බුද්ධාගමට, බුද්ධ ශාසනයට අගෞරව කිරීමේ කාරණා වලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සහ දණ්ඩ නීති සංග්‍රහයේ 289 වන වගන්ති වල වැරදි අත්හැර  දමන්නේ ඇයි? 

4. බුදු දහමේ කාරණා ගැන මුලින් අබෞද්ධයන් හිරේ දමා දෙවැනුව භික්ෂූන් වහන්සේ හිරේ දැමීමට පාර කපා ගැනීමේ පෙරහුරුවක්ද? 

5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාවේ කියා ඇති බුද්ධ ශාසන අධිකරණය නොපිහිටුවන්නේ ඇයි?

6.බෞද්ධ කාරණා රෝම ල‍ංදේසි උසාවිවලින් විනිශ්චය කර ගැනීම නිවැරදිද? 

7. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි පාඨ වෙනස් ඇයි? 

ෆීනික්ස් නීති සාර සංග්‍රහය – දුරකථන 0712063394

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress