රට අමාරුවේ දැමූ සැබෑ ආර්ථික ඝාතකයින් සම්බන්ධව කබ්‍රාල්ගෙන් බරපතළ හෙළිදරව්වක්!
Posted on July 18th, 2023

Lanka Lead News

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිධූරය දෙවරක් දැරූ මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිදරව් කළේය.

වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා දැවැන්ත ලෙස මුදල් නෝට්ටු අච්චු ගැසීම මෙන්ම හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ භාණ්ඩාගාර්ය ඩොලර් බිලියන සෘන 7.4කට වැට්ට වූ අයුරුද ඒ මහතා තම සම්මුඛ සාකච්ඡාව තුල විධිමත්ව හෙළිදරව් කරයි.

සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින්…

නන්දලාල් 2022 ජූනි 20 දක්වා කාලය තුළ දිනකට රුපියල් බිලියන 4.5 බැගින් අච්චු ගැහුවා…කුමාරස්වාමි භාණ්ඩාගාරය ඩොලර් බිලියන සෘන 7.4ක අගයකට වැට්ටුවා – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress