අගමැති නැගෙනහිර ගොවිබිමට
Posted on August 6th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ත්‍රිකුණාමල, සේරුනුවර කාවන්තිස්සපුර ගම්මානයේ කුඹුරු යායක අස්වැන්න නෙළන ගොවීන් සමඟ අග්‍රාමාත්‍යවරයා පිළිසඳරක යෙදුණු අවස්ථාව.

මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයන්හි ‘අලුත් රටක් – අලුත් ගමක්’ ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනට සහභාගිවූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  නැගෙනහිර පළාතේ ගොවිබිම් රැසකට ගොස් ගොවීන් හා අදහස් හුවමාරු කරගත්තේය.

2023.08.05 දින කාවන්තිස්සපුර ගොවිබිමට ගිය අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාල, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන ද එක් විය.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress