‘කාපන් අම්මගේ ####’ තැන්පතු මුදල් ගන්න ආ අයට සමෘද්ධි බැංකු මැනේජර් තිත්ත කුණුහරුපෙන් බනී…
Posted on September 24th, 2023

 lanka C news

මාතර අකුරැස්සේ සමෘද්ධි බැංකුවකින් තම තැන්පතු මුදල් ලබාගැනීමට ආපු තැන්පතු කරුවන් පිරිසකට එම බැංකුවේ නිලධාරීන් විසින් අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබේ.

එහි කළමනාකරණියක් ඇයි කියලා තැනැත්තියක් විසින් අසභ්‍ය වචනවලින් බැන වදින වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

තවත් නිළධාරීන් කිහිප දෙනෙක්ම බැංකුවේ මුදල් නැති බව සඳහන් කරමින් පාරිභෝගික ගනුදෙනුකරුවන්ට එළවා දැමීමට කටයුතු කළහ.

https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2Flankalive.org%2Fvideos%2F1373287093543053%2F&show_text=false&width=560&t=0

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress