‘88-89 අමුඩ ගස්සලා හන්දිවල වෙඩි තිවුවේ උඹලා වගේ අයට..’- ජවිපෙ මන්ත‍්‍රීගේ හඬ පටයක් සමාජ ජාලවල
Posted on October 2nd, 2023

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුට පුද්ගලයෙකු විසින් මරණ තර්ජනය කරන විඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

මෙම ආරවුල ඇතිව තිබෙන්නේ විදුලි බල මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තාප්පයේ පෝස්ටර් ගැසීමට විරුද්ධ වීම නිසාය.

‘පෝස්ටර් ගැලෙවුවොත් බලා ගමු. 88-89 කාලයේ අමුඩ ගස්සලා හන්දි ගාණේ වෙඩි තැබුවේ උඹලා වගේ අයට’ යැයි ද එම පුද්ගලයා තර්ජනය කරයි.

මෙසේ තර්ජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රීවරයෙක් යයිද වාර්තාවන්හි සදහන්ය.

වීඩියෝව මෙතනින්…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress