ප්‍රවිණ මාධ්‍යවේදිනී ෂෙනාලි වඩුගේ මහත්මියගේ ආදරණීය මෑණියන්ගේ අවසන් කටයුතු සිදුවෙයි
Posted on February 23rd, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ජාතික මතවාදය වෙනුවෙන් සැමවිටම පෙනීසිටිමින් ජාත්‍යන්තර වශයෙන් හා දේශීය වශයෙන් ඒ වෙනුවෙන් තම හඬ අවදිකරමින් රට වෙනුවෙන් තම මාධ්‍ය භාවිතාව හැසිරවූ ප්‍රවීන මාධ්‍යවේදිනී ෂෙනාලි වඩුගේ මහත්මියගේ ආදරණීය මෑණියන් වූ ශ්‍රීමා වඩුගේ මහත්මිය ඉකුත් දා අභාවප්‍රාප්ත විය. 

එම මෑණියන්ගේ අවසන් කටයුතු  බොරැල්ල සුසාන භූමියේ දී සිදුවූ අතර, එම අවස්ථාවට බොහෝ පිරිසක් එක්ව සිටියහ.

එම අභාවය පිළිබඳව ‘ලංකා ලීඩර්’ අපගේ ශෝකය මෙසේ පළකර සිටිමු.

අවසන් කටයුතු සිදුවූ අයුරු දැක්වෙන ඡායාරූප පහළින්… 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress