කච්චතිවු අපේ – සිරිමාවෝ කිව් ලිව් හැටී මෙහෙමයි
Sunday, April 7th, 2024මතුගම සෙනෙවිරුවන් ඉන්දියාවේ මහ චන්දය ළඟා වී ඇත.බහුජන සාක්ෂරතාවය දුර්වල ඉන්දියාවේ චන්ද ගොඩ රැඳි තිබෙන්නේ මිනිසුන් ගේ හැඟීම් මත බැවින් ඒ හැඟීම් ඇවිස්සීමට නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා කච්චතිවු දූපත ඈඳා ගෙන ඇත. කච්චතිවු ලංකාවට ලබා දීම ගැන ඔහු ඉන්දීය කොන්ග්රස් බලධාරීන්ට දොස් කියා තිබෙන්නේ මේ ඇවිස්සීම කරන්නටයි.මේ උණුසුම අවුරුදු කටේ ලංකාවටත් දැනී තිබේ.ඉන්දියාවේ සරණ යන […]
More >