Archive for April 4th, 2024

ශී්‍ර ලංකා භූමියේ මුල් ම වාසීන් දෙමළ ජනයා ද?-1

Thursday, April 4th, 2024

විමල් පටබැඳිගේ (ශාස්ත්‍රවේදී, නීතිඥ, විශ්‍රාමික සොලිසිටර්) සිංහලයන්ට පෙර ලංකාවේ පදිංචි කරුවන් දෙමළ ජනයා ද? ලංකාව සහ මානව සම්බන්ධයලංකාවේ ප්‍රාග් ඓතිහාසික (ඡරු-්‍යසිඑදරසජ-පි්‍රහිස්ටොරික්) යුගය සම්බන්ධ පුරාවිද්‍යා පර්යේෂණ මගින් වසර 250,000 ට පෙර දිවයිනේ සිටි හෝමෝසැපියන්ස්් මානවයාගේ සිට නූතන මිනිසා දක්වා දිවයින අඛණ්ඩව මිනිස් වාසයක් ව පවතින බව සනාථ කරයි. බලංගොඩ ඛෙල්ලන්බැඳිපෑලැස්ස, කිරිඳිගල, ඉබ්බන්කටුව, ගුරුගල්හින්න, හම්බන්තොට, රංචාවෙල, පදියගම්පොල, […]

More >

Editor’s Note: Electoral bonds, and our tumbledown democracy

Thursday, April 4th, 2024

Vaishna Roy Courtesy The Frontline When the skeletons came tumbling out after the Supreme Court demanded full disclosure in the electoral bonds scheme, it did not really surprise anyone. The BJP exudes an almost contemptuous confidence that no revelations can derail its ultimate victory. Where does this confidence come from?  It is 2024 and among […]

More >

විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාට ජනාධිපති ධූර අපේක්ෂකත්වය බාර ගන්නා ලෙස කර ඇති ඉල්ලීම සම්බන්ධ පුවත් සහ අදාලව පැන නැගී ඇති නීතිමය කරුණු සම්බන්ධවයි.

Thursday, April 4th, 2024

සමායෝජක – වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. සමායෝජක – වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com දුරකථන 0712063394 2024.04.04 පාලක ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අංක 301,ටී. බී. ජයා මාවත, කොළඹ 10. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාට ජනාධිපති ධූර අපේක්ෂකත්වය බාර ගන්නා ලෙස කර ඇති ඉල්ලීම සම්බන්ධ පුවත් සහ […]

More >

KACHCHATIVU: ENIGMA OF A BARREN ISLAND

Thursday, April 4th, 2024

Pathfinder Foundation renews call for establishing a marine research station Now and then, Kachchativu island, lying halfway between the islands of Rameswaram (India) and Delft (Neduntheevu -Sri Lanka), has been hitting the news headlines. Mainly, such interests are evinced when several of the hundreds of Indian trawlers that cross the International Boundary Line (IMBL) three […]

More >

අග්‍රාමාත්‍යවරයාගේ කොරියානු සංචාරයෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවකට ප්‍රතිලාභ රැසක්.

Thursday, April 4th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  සහ දකුණු කොරියානු මහජන සමුහාණ්ඩුවේ, ජියොන්ග්සන්ග්බක්-ඩු (Gyeongsangbuk-du) ප්‍රාන්ත ආණ්ඩුකාර ලී චෙයොල් වූ මහතා (Lee CHeol Woo) අතර හමුවක් 2024.04.03 දින ජියොන්ග්සන්ග්බක්-ඩූ ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණි. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කෘෂිකාර්මික, ධීවර, කාන්තා හා ග්‍රාමීය සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල ප්‍රතිලාභ රැසක් ලබාදීමට මෙහිදී එකඟ වූ අතර තවත් ව්‍යාපෘති රැසක් […]

More >

දිවුලපතාන ගම්මානයේ ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වාතාවරණයක් උදාකර දෙන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Thursday, April 4th, 2024

– අද දෙරණ – දිවුලපතාන ගම්මානය ආශ්‍රිතව ඉදිකර තිබෙන ආරක්ෂිත මුරකපොලු ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව බහුතරයක් වාසය කරන දිවුලපතන ගම්මානය ආශ්‍රිතව ඉදිකර තිබෙන ආරක්ෂිත මුරකපොලු ඉවත්කොට එම ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වතාවරණයක් උදාකර දීමට පියවර ගන්නා ලෙස […]

More >

Statement by SBSL and GTF on recent events in Sri Lanka

Thursday, April 4th, 2024

Courtesy the Island The Sangha for Better Sri Lanka (SBSL) and the Global Tamil Forum (GTF) are saddened by the untoward incidents that took place during the Maha Shivaratri Event (March 8, 2024) at Vedukkunari Aathi Sivan Temple in the North of Sri Lanka. On the Maha Shiva Rathri night (the most auspicious night in […]

More >

The Forever Failure of America’s Failed Forever Wars

Thursday, April 4th, 2024

Nick Turse,TomDispatch TomDispatch is distinctly a forever-war creation. When I began it almost 23 years ago, the U.S. had just invaded Afghanistan and, of course, there wasn’t the faintest sense that what had been launched then, in the wake of the 9/11 attacks on this country, would still be going on globally so many years later, […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress