අලුත්ම සමීක්‍ෂණයෙන් සියල්ල පරදා රනිල් මුල් තැනට.. පලමු තුනේ පරතරය කෙස්ගහයි…
Posted on September 12th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

මෙරට ප්‍රකට සමීක්ෂණ ආයතනයක් විසින් සිදු කරන ලද සමීක්‍ෂණයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියටම පැමිණ ඇත.

ඔහු මේ වන විට හිමි කරගෙන සිටින ඡන්ද ප්‍රතිශතය 34.5%කි.

දෙවන ස්ථානයේ ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර දිසානායක මහතා පසු වන්නේ 32% ඉක්මවූ ප්‍රතිශතයක් ලබා ගනිමිනි.

සජිත් පේ‍්‍රමදාසා මහතා තුන්වන ස්ථානයේ පසුවන්නේ 32%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබා ගමනින් නැනිමිනි.

ඡුන්ද විමසීමට ලක් වූ පුද්ගලයන් ප්‍රමාණය එකොළොස් දහස ඉක්වමා ඇත.

මෙම ආයතන විසින් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවට ආසන්නතම පුරෝකතනයක් ඉදිරිපත් කර තිබින.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress