රටට අණබෙර ගසා නඩු දමා අවසානයේ මාලිමාව කොලේ වහල කරන වැඩේ මෙන්න – සරසවි ඇදුරු, නීතිඥ සහ වෘත්තීයවේදී එකමුතුවෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
Posted on September 16th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ජාතික ජනබලවේගයේ සභික වසන්ත සමරසිංහ ප්‍රමුඛ කණ්ඩායම සොරකම නවත්වනවා යැයි විශාල රැල්ලක් ඇති කරමින් ජනතාව එයට පොළඹවා ගනිමින් කටයුතු කළ ද, ඔවුන් සැබෑ ලෙසම සොරකම නවත්වනවා ද, නැතිනම් සොරකම තමන්ට බලය ලබාගැනීම වෙනුවෙන් භාවිතා කරන වචනයක් පමණක් දැයි එම අහිංසක ජනතාව නොදන්නා බව  සරසවි ඇදුරු, නීතිඥ සහ වෘත්තීයවේදී එකමුතුව පවසයි. 

එම එකමුතුවේ නීතිඥ ජනක එදිරිසිංහ මහතා පවසන්නේ සුවිසාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ඔවුන් ඉන්පසුව හිමින්සැරේ එම නඩු ඉවත්කර ගැනීම සිදුකරන බවයි. 

වීඩියෝව නරඹන්න…

https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2FWebnewsOfficial%2Fvideos%2F472707818927010%2F&show_text=false&width=476&t=0

2024-09-16

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress