ආණ්ඩුවහෙළිකරන්නටබැහැයිකියනඉන්දියාවත්සමඟඅත්සන්කළආරක්ෂකගිවිසුමමෙන්න!
Posted on May 30th, 2025

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

ආණ්ඩුව පසුගිය අප්‍රේල් 05 දා ඉන්දියාවත් සමඟ අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම තව මත් රටට අනාවරණය කළේ නැත. මේ වීඩියෝව මඟින් ඒ ගිවිසුම හෙළිදරවු කරනු ලැබේ. එමෙන් ම ගිවිසුමේ ඇති වගන්ති මඟින් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයත් රටේ ජාතික ආරක්ෂාව, ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය අහිමි වන ආකාරයත් මේ වීඩියෝවෙන් විස්තර කෙරෙයි. ඔබට අවශ්‍ය නම් https://economynext.com වෙබ් අඩවියෙන් මේ ගිවිසුම බාගත (download) කර ගත හැකි ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress